1. K

    ගෙදර වයරිං කරමු 1 කොටස

    :yes: Thread එක දිගටම ලියන්න. :D
  2. K

    ගෙදර වයරිං කරමු 1 කොටස

    මේක බලන්න. link ඔය phase, neutral ගැන විස්තර මේකේ තියෙනවා link
  3. K

    ගෙදර වයරිං කරමු 1 කොටස

    වැදගත් thread එකක්. ඒත් මේ කතාව වැරදියි. Main supply එකේ අපිට එන්නේ sinusoidal wave එකක්. (සයිනාකාර තරංගයක්). මේකේ RMS (Root Mean Square) අගය තමයි 230V කියලා කියන්නේ. ඒක voltage දෙකක එකතුවක් නෙවෙයි. 30V අපට වදින්නේ නෑ කියන කතාව ගොඩක් දුරට හරි්. එත් මේක ගොඩක් සාධක මත රදා පවතිනවා
  4. K

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :eek: මගේ යාලුවෙකුටත් මේක වෙලා තියෙන්නේ. 535 එකෙන් කිසිම වැඩක් කරන්න බැරි ගානට ඇවිල්ලා. Nokia care එකේ අයත් බයිලා කිය කියා ඉන්නවා විතරයි. :sorry: වැඩේ කියන්නේ සමහර 535 phones හොඳට වැඩ කරනවා. :confused:
  5. K

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒක තමයි. දැන් ගොඩක් අය ලග 535 තියෙනවා නෙ. එ්ත් අර phone එකේ අවුල හරි ගිහින් නෑ තාම :sorry: මොනවා හරි solution එකක් තියෙනවා නම් හොඳයි. (updates ඔක්කොම දාලා තියෙන්නේ, softlogic ලත් හරිහමන් solution එකක් දෙන්නේ නෑ) :cool: Phone එක ගන්න වෙලාවේ මේක check කරගන්න ක්‍රමයක් තියෙනවද?
  6. K

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    535 touch issue ? 535 එක්ක ගන්න බැලුවේ :yes: lumia 535 පාවිච්චි කරන අය පොඩඩ්ක් කියනවද touch එකේ මොන වගේ අවුල් ද තියෙන්නේ කියලා. මේ විඩියෝ එකේ තියෙන තරමට අවුල් ද? hrSAR-xl47Q මම දන්න කෙනෙක් ගෙන් ඉල්ලගෙන බැලුවා ටිකක්. දැනට මාස 3ක් වගේ ඒක. ඒ Phone එක නම් මීටත් වඩා අවුල්. :no: නිකන්ම buttons...
  7. K

    අමරදේවයන්ගේ මුල්ම ගීය!

    මේක SLBC එකේ ගිය අවුරුද්දේ සංවත්සරය දවසේ ගිය විශේෂ වැඩසටහනකින් ගත්තේ. :yes: දිනපතා යන එකක් නෙමෙයි. එත් දිනපතා , සතිපතා යන වැඩසටහන් තියෙනවා සිංදු ගැන, ළඟකදි නම් ඇහුවේ නෑ
  8. K

    open university level 3 freshman or not?

    your study field ?
  9. K

    Kingston 16GB Usb 3.0 Pens Rs 1450

    read write speed test ekak karala results danna puluwanda? Benchmark wala hetiyata me model eka godak slow wage. (link)
  10. K

    Cheque Help. . .

    පැහැදිලි උත්තරයක් දුන්නාට බොහොම ස්තූතියි. :yes: cheuqe එකක පහළ තියෙන ඉලක්කම් පේලියෙන් Cheque number, account number වගේ දේවල් කියවා ගන්න හැටි ගැනත් කියන්න පුළුවන් ද?
  11. K

    Electronic Circuit simulator help

    ඔව් NI Multisim එකත් හොඳයි. :yes:
  12. K

    Electronic Circuit simulator help

    1. Orcad pspice 2. labcenter electronics proteus (ISIS) මම නම් වැඩිපුරම පාවිච්චි කරන්නේ Proteus. Analog, Digital or mix circuits වල schematic diagram අඳින්න හා simulate කරන්න proteus ISIS වලින් පුළුවන්. proteus ARES වලින් PCB design කරගන්න පුළුවන්. Microcontroller circuits තියෙනවා නම් ISIS වලදී...
  13. K

    පිහියට මිටක් සහ රැම්බෝ පිහියක් හදන හැටි.

    නියමයි! දිගටම ලියන්න තව tools ගැනයි, projects ගැනයි
  14. K

    Open Univercity Computer Engineering Karapu Aya Innawada

    :D 2014-15 වසරේ සිට ඉදිරියට ලියාපදිංචි වෙන අයට තමයි මේ වාසිය තියෙන්නේ. අවුරුදු පහේ ක්‍රමයට ලියාපදිංචි වූ අපට නම් එච්චර වාසියක් වෙන්නේ නෑ. කාලය අඩු කලාට විෂයන් ගණන අඩු වෙලා නෑ. අලුත් අනිවාර්යය විෂයන් ටිකකුත් දාලා. අවුරුදු පහේ ක්‍රමයේදී දෙවන අවුරුද්දෙදි කලයුතු විෂයන් දැන් මුල් අවුරුද්දෙිම ගන්න...
  15. K

    Open Univercity Computer Engineering Karapu Aya Innawada

    මම OUSL computer engineering කරනවා. 2014 අවුරුද්දේ ඇතුලත් වෙන අයට B.tech සඳහා අවම කාලය අවුරුදු 4 ක් වෙන වදිහට Curriculum එක වෙනස් කරලා තියෙනවා :yes:. Dip එකට අවම කාලය අවු. 2ක්. :yes: ඇත්ත තත්වය බැලුවොත් අවු. 3න් Dip එකත්, අවු. 5න් Degree එකත් වැඩ ටික complete කරන්න පුළුවන් අලුත් curriculum...
  16. K

    Book Fair- IT Books

    ඔව්, මල්වත්ත පාර කෙලවරේ main street එක පටන් ගන්න තැන
  17. K

    Book Fair- IT Books

    Expographic book shop එකට ගියානම් හරි මචං, එකෙන් අවුරුද්දේ ඔනෙම කාලෙක discount එක්ක ගන්න පුළුවන්.
  18. K

    Book Fair- IT Books

    Expographic එකේ බලන්න. ඒකේ තමයි academic text books තියෙන්නේ. Head first, pearson, wiley වගේ Publishers ලා ගෙ පොත් තියෙනවා. මේපාර book fair එකේ නම් expo නැහැලු. :oo: කොටුවේ expo book shop එකේ බලන්න. Discount එක්ක ගන්න පුළුවන් :yes:
  19. K

    Programming වැඩ්ඩෝ එන්ඩෝ !

    x86 or x64 assembly කියලා search කරලා බල්නන. මොනවා හරි cpu architecture එකක් (අඩුම ගානේ 8051 or PIC micro වත්) ගැන දන්නවා නම් instruction set documentation එකෙන් ගොඩදාගන්න පුළුවන්. මේවත් බලන්න link1 link2 මම නම් මේ විඩියෝ series එක තමයි බැලුවේ. :) Practical x64 Assembly and C++ Tutorials...
  20. K

    WoodWorking With ජොනී බට්ට -- Tools

    මචං, සාමන්‍ය වැඩවලට ගන්න හොඳ, ගාන ටිකක් අඩු brands මොනවද තියෙන්නේ? DEWALT, Bosch එහෙම පට්ට ගණන් නේ

    No contents