editing software use කරන්න පුළුවන් නම් ඊළඟට editing ගැන ඉගෙන ගන්න. (හරි නම් editing ගැන ඉගෙනගෙන ඊට පස්සේ තමා software වලට අත ගහන්න ඔනි. මොකද editing software එකක් කියන්නේ just a tool :yes:)
camera shots,
lighting
camera movements,
cut types (editing types)
timing,
editing styles...