අඩෝ මරු ජොබ් එක බන්..මගෙත් හීනයක් ඔය වගේ ජොබක් ක්රන කරන එක...:)
මරු පඩි නේද බන්....35 වගේ හම්බෙනවා කියන්නේ ගොඩේ ගොඩනේ බන්...ඊටත් එහා හම්බෙන්වද මන්ද....:shocked:මම නම් මැරෙයි 50 වගේ හම්බුනොත්,,,,,.අනික බන් ගැම්ම කොහොමද ගැම්ම බන් වාහනෙන් ගිහින් බහිද්දි....:cool: මරු බන්....ගමේ ඇඩ් පාරක් දානවා...