අවසර නෙවෙයි ලු මචං...ඒක ට්රැඩිෂන් එකක් ලු...මැචස් 100 පැන්නාම දවස් 3ක්....
මැචස් 100ක් කිවුවේ බිග්මැච් 100ක්ද?
අපේ ඉස්කෝලෙත් දවස් 03ක් ගහනවා.හැබැයි බිග්මැච් 100ක් නම් ගහලා නෑ
අවසර නෙවෙයි ලු මචං...ඒක ට්රැඩිෂන් එකක් ලු...මැචස් 100 පැන්නාම දවස් 3ක්....
![]()
මේ තියෙන්නේ අපේ එක, මේ පාරත් මාර්තු 24, 25, 26 කළුතර නගරසභා ක්රීඩාංගනයේදී.![]()
අවසර නෙවෙයි ලු මචං...ඒක ට්රැඩිෂන් එකක් ලු...මැචස් 100 පැන්නාම දවස් 3ක්....

DS ?Oya list eke tharunama big match ekatath wada ape iskole tharunai![]()
මේවා මොන බිග් මැච්දඅන්න විශාකා එකයි මියුසියස් එකයි බිග් මැච් එකක් ගහලලු
Visakha Vidyalaya 224/0 (20)මියුසියස් නාලා නේද

mama posh kiyala kiyanna damme
![]()

Pissuda ban.. 1kenma Thomian..![]()
ehenam mama trinity witarai giye

tahikeiehenam mama trinity witarai giye
![]()
![]()
![]()

Dan lokka wage kiwwe..

mona big match ekatada me wage internationally response ekak watenne