ජාවාරම අතේ පත්තු
මචං කාට හරි කෙල උනාම හිනාවෙන්න හොද නැ තමයි. ඒත් පට්ට ආතල් ගෘෘප් එකක් සෙට් උනා කෙලවෙච්ච එවුන් ඉන්න. The Business School ( TBS ) කියලා එකක් අටවගෙන e- money කියල දෙනවා කියල කට්ටිය රවට්ටල එන එවුන්ගේ මොලේ කොලොප්පන් කරල MLM කියන පිරමීඩ ජාවාරමට සෙට් කරනවලු. ඒකට එකෙක් දා ගත්තම ලැබෙන...