මෙහෙමයි මචං හනිමූන් කියල උඹල ලැජ්ජා වෙන්න එපා මිනිස්සු හනිමූන් යනවනේ. ඔය හෝටල් වලට හනිමූන් කපල් හුරුයි හොදට. බුකින් එක දාද්දී ෆුල් බොර්ඩ්/ හාෆ් බෝර්ඩ් හරි දාපන්. ෆුල් බෝර්ඩ් කියන්නේ කාඹරයයි කෑම වේල් 03යි ( උදේ/දවල්/රෑ වේල් 3 පිලිවෙල වෙනස් කර ගන්න පුලුවන්). හාෆ් බෝඩ් කියන්නේ කෑම වේල් 2ක්. ඉතින්...