1. Loading...

    කාටුන් දෙබස්

    :lol::lol::lol::lol::lol: මතකයි මතකයි :yes::yes:
  2. Loading...

    කාටුන් දෙබස්

    ජුන්ඩයියේ ජුන්ඩයියේ.. මම ඔයාවත් රෝහනේ කරල පෙන්නන්නද:baffled:
  3. Loading...

    තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න

    බොහොම ස්තූතියී
  4. Loading...

    තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න

    බොහොම ස්තූතියි...:yes::yes: කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරගන්න පුලුවන් දුරකතන අංකයක් එහෙම තියනවද:confused:
  5. Loading...

    තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න

    මට ආරංචි විදිහට තේ අක්කරේකට රජයෙන් ආධාර ලක්ෂ 1.5ක් වගේ දෙනවලු
  6. Loading...

    තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න

    මේකයි. ගමේ වගා නිලධාරිය ගානක් තියාගෙනයි ආධාර ගන්න යන්නෙ.:angry: ඒකයි ඇහුවෙ.:(
  7. Loading...

    තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න

    තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න තේ වගාවක් පටන්ගද්දි රජයෙන් ආධාර ගන්න පුලුවන් කියල දැනගත්ත :rolleyes: ඒක ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කියනවද...:yes:
  8. Loading...

    ෆෝන් එක උස්සලා

    ෆෝන් එක උස්සලා දන්න කෙනෙක් කියපල්ලකො ෆෝන් එක නැති උනාම ඒක හොයාගන්න විදිහක්. නැතිවුනේ : Nokia N8 එකක් :sorry: නැතිවුන ස්ථානය : අවිස්සාවෙල්ල :sorry: අනේ මේක හොයාගන්න උදවුවක් දීපල්ලා:(
  9. Loading...

    මව් බිම

    මව් බිම... :lol:
  10. Loading...

    obatath subama suba saubaagyamath nawa wasarak weewa....

    obatath subama suba saubaagyamath nawa wasarak weewa....
  11. Loading...

    [HELP] පාටියකට යන්න

    රෑට තියන පාටි වලට බ්ලේසර් එක දාන්නෙ නැතුව ටයි එක විතරක් දාන්නෙ නෑ කියන්නෙ ඇත්තද?බ්ලේසර් දානවනම් විතරලු ටයි දාන්නෙ. නැත්නම් ටයි එක නොදා නිකන් අත් දිගට දාන්න ඕනලු. මේ කතාව ඇත්තද? දන්න එකෙක් ඉක්මනින් කියහල්ලකෝ
  12. Loading...

    [HELP] පාටියකට යන්න

    රෑට තියන පාටි වලට බ්ලේසර් එක දාන්නෙ නැතුව ටයි එක විතරක් දාන්නෙ නෑ කියන්නෙ ඇත්තද?බ්ලේසර් දානවනම් විතරලු ටයි දාන්නෙ. නැත්නම් ටයි එක නොදා නිකන් අත් දිගට දාන්න ඕනලු. මේ කතාව ඇත්තද? දන්න එකෙක් ඉක්මනින් කියහල්ලකෝ
  13. Loading...

    Turbo Engine

    හැමෝටම බොහෝම ස්තූතියී..:yes: අපිට කොයින්ද ටර්බෝ..:baffled: මම මේ පාරෙ යද්දි එකෙක් කියනව ඇහුන හින්දයි ඒක තව විස්තර ඇතුව දැනගන්න ඇහුවෙ..:yes: මට තියෙන්නෙ මගෙ ටර්බෝ සී ටී සීය බයික් එක තමා:dull:
  14. Loading...

    Turbo Engine

    උත්තර දුන්න හැමෝටම බම්ප් කෙරුව හැමෝටම බොහොම ස්තූතියී...
  15. Loading...

    Turbo Engine

  16. Loading...

    Turbo Engine

    ඔය Turbo Engine තියන වාහන නවත්තද්දි මොකක්හරි අමුතු විදිහකටද නවත්තන්න ඕනෙ:confused: (නවත්තනව කිවුවෙ අයින් කරල නවත්තන්න නෙමේ. ඇන්ජිම නවත්තද්දි:dull:) මොකද්ද නිකන් Engine එකෙයි Turbo Engine එකෙයි වෙනස:oo: පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
  17. Loading...

    මෙහෙම කාලකන්නි ඉන්නවනේ ලංකාවේ

    ජීවිතේ ජය අරන් ඔය කැ# වැඩේ කෙරුව උන්ට උඔ ලග දනින් වැටෙන්න වෙන තත්වෙට දියුණු වෙයන් නංගියේ

    No contents