tax එක්කම තමා මචං රු 62
දන්න විදිහටමේක ඕන වාර ගානක් ඇක්ටිව් කරගන්න පුලුවන් මචං,:yes: මොකද මේ පැත්තෙ උණු කැවුම් වගේ යනව.
මාසයක් valid වෙනව
මේක රු 200ටත් ආව මචං.:yes: පස්සෙ 500ට ආව.:yes: මේ 500ට ආව එක තමා අපිට තව පොඩ්ඩක් discount දාල දෙන්නෙ. ඒ නිසා අපිත් ගාන අඩු කරල 400ට දෙනව. එක සිම් එකකින්...