[HELP] පාටියකට යන්න

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    රෑට තියන පාටි වලට බ්ලේසර් එක දාන්නෙ නැතුව ටයි එක විතරක් දාන්නෙ නෑ කියන්නෙ ඇත්තද?බ්ලේසර් දානවනම් විතරලු ටයි දාන්නෙ. නැත්නම් ටයි එක නොදා නිකන් අත් දිගට දාන්න ඕනලු. මේ කතාව ඇත්තද? දන්න එකෙක් ඉක්මනින් කියහල්ලකෝ
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    machan oba yana party eka mokakda casual ekakda formal ekakda i mean mokakda occation eka??
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ටයි දාන්නේ නෑ ටයි නැතුව නිකම් Coat එක විතරක් දාන්න