තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න

    තේ වගාවක් පටන්ගද්දි රජයෙන් ආධාර ගන්න පුලුවන් කියල දැනගත්ත :rolleyes: ඒක ගැන වැඩි විස්තර දන්න කෙනෙක් කියනවද...:yes:
     
    • Like
    Reactions: hichchi malli

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :angry::angry::angry:යකෝ.. තේ වවන උංට මේකට වෙලා කොට කොට ඉන්න වෙලාතියෙනවා කියල උබ හිතනවද?....
    තේ සංවර්දන මණ්ඩලයට පලයං ... ගිහින් අහපන්.......:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Loading...

    nuraj

    Junior member
  • Feb 17, 2008
    215
    8
    18
    aluthgama
    oyata the wawanna one nam mulinma oya oyage palathe the sanwardana niladari thuma hoya ganna. ehema naththan gramasewaka muna gahunath oka gana wisthara dana ganna puluwan .mata the idamak thiyenawa
     
    • Like
    Reactions: Loading...

    lockout

    Member
    Jan 6, 2014
    17
    2
    0
    මම දන්න විදියට 40,000.00 ක් වගේ ගන පුළුවන් :angry: අක්කරේට, ඒත් හරියට මන්ඩලේ කියන විදියට වගාකරන්න වෙනව, අවුරුදු දෙකක් ගෝතමාන වවල තියන්න ඕනෙ:eek:,
     
    • Like
    Reactions: Loading...

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මේකයි. ගමේ වගා නිලධාරිය ගානක් තියාගෙනයි ආධාර ගන්න යන්නෙ.:angry: ඒකයි ඇහුවෙ.:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දන්න විදියට 40,000.00 ක් වගේ ගන පුළුවන් :angry: අක්කරේට, ඒත් හරියට මන්ඩලේ කියන විදියට වගාකරන්න වෙනව, අවුරුදු දෙකක් ගෝතමාන වවල තියන්න ඕනෙ:eek:,

    පිස්සුද බන් උඹට ... හොඳ තේ අක්කරයක් ලක්ෂ 15 විතර චෙනව (පහත රට තේ වලට තමයි දැන් හොඳ ඉල්ලුමක් තියෙන්නෙ) ... 40ක් ලොවෙත් ගන්න බෑ අක්කරෙකින් ... හොඳ අමු තේ දළු කිලෝ එකකට රු80 - 85 ගෙවනව
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    පිස්සුද බන් උඹට ... හොඳ තේ අක්කරයක් ලක්ෂ 15 විතර චෙනව (පහත රට තේ වලට තමයි දැන් හොඳ ඉල්ලුමක් තියෙන්නෙ) ... 40ක් ලොවෙත් ගන්න බෑ අක්කරෙකින් ... හොඳ අමු තේ දළු කිලෝ එකකට රු80 - 85 ගෙවනව

    මට ආරංචි විදිහට තේ අක්කරේකට රජයෙන් ආධාර ලක්ෂ 1.5ක් වගේ දෙනවලු
     
    lockout

    Member
    Jan 6, 2014
    17
    2
    0
    පිස්සුද බන් උඹට ... හොඳ තේ අක්කරයක් ලක්ෂ 15 විතර චෙනව (පහත රට තේ වලට තමයි දැන් හොඳ ඉල්ලුමක් තියෙන්නෙ) ... 40ක් ලොවෙත් ගන්න බෑ අක්කරෙකින් ... හොඳ අමු තේ දළු කිලෝ එකකට රු80 - 85 ගෙවනව

    මම කිව්වෙ තේ අක්කරේක මිල නෙවෙයි,:angry: අක්කරේකට වවන්න ආදාර දෙන ගාන, හොදට ආදායම තියෙන තේ අක්කරයක් ලක්ශ 20ක් 25ක් විතර වෙනව අපේ පත්තෙ..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මචන් බදාදා දවසක ලගම ගොවිජන සෙවා මදයස්තානයට ගිහිල්ලා තෙ පරික්ශක හම්බවෙන්ට
     
    • Like
    Reactions: Loading...
    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් තමයි දෙන්නෙ. හැබැයි දෙන්න කලින් අපි ඒ ස්ටේජ් කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉස්සෙල්ලම මානා හරි ඉලුක් හරි ගෝතමාල හරි වවන්න ඕන. එතකොට ඇවිත් බලනවා. හරි නම් ගානක් දෙනවා. ඊට පස්සේ පැල වවන්න ඕන. එතකොට ඇවිත් දෙනවා. එහෙමයි. එක පාර මුලින් ම දෙන්නෙ නැහැ. හැබැයි මුලින්ම උදලු අලවංගු එහෙම දෙනවා.

    ඔය මොනවා කරත් බලන්න එන එකාට ලියුම් කවරෙක දාල රුපියල් 500ක් දෙන්න ඕන. තව කිතුල් රා ටිකක් එක්ක මොනවා හරි දීල බත් දෙන්න ඕන. වැඩේ කෙරෙන්නෙ එතකොටයි.:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Loading...

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    අංගුලිමාල;16210201 said:
    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් තමයි දෙන්නෙ. හැබැයි දෙන්න කලින් අපි ඒ ස්ටේජ් කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉස්සෙල්ලම මානා හරි ඉලුක් හරි ගෝතමාල හරි වවන්න ඕන. එතකොට ඇවිත් බලනවා. හරි නම් ගානක් දෙනවා. ඊට පස්සේ පැල වවන්න ඕන. එතකොට ඇවිත් දෙනවා. එහෙමයි. එක පාර මුලින් ම දෙන්නෙ නැහැ. හැබැයි මුලින්ම උදලු අලවංගු එහෙම දෙනවා.

    ඔය මොනවා කරත් බලන්න එන එකාට ලියුම් කවරෙක දාල රුපියල් 500ක් දෙන්න ඕන. තව කිතුල් රෑ ටිකක් එක්ක මොනවා හරි දීල බත් දෙන්න ඕන. වැඩේ කෙරෙන්නෙ එතකොටයි.:yes::yes:

    බොහොම ස්තූතියි...:yes::yes:
    කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සම්බන්ධ කරගන්න පුලුවන් දුරකතන අංකයක් එහෙම තියනවද
    :confused:
     
    Planting Scheme
    New planting with soil rehabilitation
    Regulations & Conditions on the Scheme
    If your land exceeds 10 perches
    If the ownership of the land can be proved
    Possibility of receiving funds by your authorized representative
    Method of payment
    For the land is situated in any tea growing districts Rs. 250,000/- per hectare can be received. Approval will be granted up to one acre for a Small Holder per annum.

    http://www.tshda.gov.lk/web/index.php?option=com_content&view=article&id=57&Itemid=64&lang=en
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    අංගුලිමාල;16210229 said:

    v8ii.gif
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :angry::angry::angry:යකෝ.. තේ වවන උංට මේකට වෙලා කොට කොට ඉන්න වෙලාතියෙනවා කියල උබ හිතනවද?....
    තේ සංවර්දන මණ්ඩලයට පලයං ... ගිහින් අහපන්.......:angry::angry::angry::angry:
    එහෙම කියන්න එපා බං මට තේ අක්කර 1 1/2 ක් තියෙනවා.තව 1 1/2 ක් මේ අවුරුද්දේ හදන්න ප්ලීන් කරලා තියෙනවා. මේකේ ලියනවා නම් විස්තර ලොඩක් ලියන්න ඕන. හොදම දේ ලගම තියෙන කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට යන එක ඒ අය සියළු විස්තර දීලා උදව් කරනවා හැම පැත්තෙන්ම. හැබැයි ආධාර ගනිද්දි නියම ක්‍රම වේද අනුගමනය කරලාහරියටම වැඩෙි කරන්න ඕන. කල් යනවා.
     
    • Like
    Reactions: Loading...

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    අක්කරේකින් කීයක් විතර හොයන්න පුලුවන්ද මාසෙකට?? අමු තේ දලු කිලෝවක් දැන් කීයක් වෙනවද මචන්?
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අක්කරේකින් කීයක් විතර හොයන්න පුලුවන්ද මාසෙකට?? අමු තේ දලු කිලෝවක් දැන් කීයක් වෙනවද මචන්?
    වවන පළාත අනුව වෙනස් වෙනවා. මගේ වත්ත තියෙන්නෙ බණ්ඩාරවෙල මම ඒකේ මාසෙට දළු කිලෝ 500 ක් කඩනවා සමහර මාස වල අඩුයි. දළු කිලොවකට දැන් මට ගෙවනවා රු 65 ක්.ඒ කියන්නේ 32500ක්. කළුතර දෙනියාය පැත්තේ තේ කිලොවකට රු 85 ක් ගෙවනවළු.ඒ පැත්තේ අස්වැන්නත් මෙහෙට වඩා හුගක් වැඩි
     
    • Like
    Reactions: highlander

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    වවන පළාත අනුව වෙනස් වෙනවා. මගේ වත්ත තියෙන්නෙ බණ්ඩාරවෙල මම ඒකේ මාසෙට දළු කිලෝ 500 ක් කඩනවා සමහර මාස වල අඩුයි. දළු කිලොවකට දැන් මට ගෙවනවා රු 65 ක්.ඒ කියන්නේ 32500ක්. කළුතර දෙනියාය පැත්තේ තේ කිලොවකට රු 85 ක් ගෙවනවළු.ඒ පැත්තේ අස්වැන්නත් මෙහෙට වඩා හුගක් වැඩි

    thanks machan... +rep added.