1. Loading...

    Mobitel Couple Sim Rs 400

    තව සිම් 24ක් ඉතුරුයි මචංලා. ID එවන්නම් කියල මාව සෙට් එකක් ගල් කෙරුව :growl::angry:. තව ඕන අය ඉන්නවනම් කියපල්ල
  2. Loading...

    Mobitel Couple Sim Rs 400

    ID copy දීල සිම් ඉල්ලපු අයගෙ සිම් ටික මෙන්න.. කතාකරගත්තු විදිහට මේව ලබාදෙනව.:cool:
  3. Loading...

    Mobitel Couple Sim Rs 400

    :yes::yes::yes::yes: bt හැමෝටම කැම්පස් යන්න බැහැනෙ බං. එයාපෝට් එකටත් දෙනව 2000min දෙන එකක්. එහෙමයි කියල හැමෝම එයාපෝට් එකේ නැහැනෙ, මේව ශොප් වල විකුනන්න බෑ.
  4. Loading...

    Mobitel Couple Sim Rs 400

    PM එවල මට ID කොපි දුන්නෙ නැති අයට සිම් ගන්න වෙන්නෙ නෑ මචංලා.:no: දැනට මට ID කොපි එවපු අයගෙ සිම් ටික මම ගත්ත:yes: දැන් සිම් මදිවෙලා තියෙන්නෙ.:sorry: සිම් දෙන්න බැරිවෙන අයට සොරි කියල තමා කියන්න වෙන්නෙ:dull: ඒත් මේක මගෙ ප්‍රමාදයක්නම් නෙමේ:no: වෙලාවට ID ටික ලැබුනනම් මට ගන්න තිබ්බ
  5. Loading...

    my_first_buddy

    මටනම් නෝ බඩීස්. දෙයියනේ කියලා ඇවිත් තියන එකම VM එකත් මේ නූල දාපු බුවාගෙන් තමා. මට ඉතින් දාන නූලකට BUMP දාන උන් තමා මගෙ යාලුවො.
  6. Loading...

    Mobitel Couple Sim Rs 400

    sim registration ekata company limit ekak dala thiyanawa. Sunday 8am to 12am wenakam witharai . ona aya heta id copys denna. mama numbers select karaganna ewannam.

    No contents