1. M

    Jeshta purawesi bank account

    ස්තුතියි මචන් උබල ඔකොටම .......:rofl:
  2. M

    Jeshta purawesi bank account

    ස්තුතියි මචං
  3. M

    Jeshta purawesi bank account

    mona bank 1da 15% k gewanne. wedikala 15% samahara bank wala gewanne nane:no: danna kenek kiyapanko:angry:
  4. M

    ෆෝන් එකක් ගන්න මට උදව්වක් දීපන්කො.........

    ඔය ගානට ගන්න ලග ලග යන ෆෝන් සෙට් එකක්ම තියෙන&#3 ගණන් කොහොමද මචන් මේවයේ ?? SOFTLOGIC ලග තියනවද මේ ඔක්කොම ?? මට DEELER කෙනෙක්ගෙන්ම ගන්න ඕන මචන්. තව LG , HUWAWE ගැන මොකද කියන්නේ ??? ස්තුතියි මචන් ඔක්කොටම උබලා දන්නා දේවල් කියපන් මචන් මේ පෙරුම් පුරලා ෆෝන් එකක් ගන්න හදන්නේ :yes:
  5. M

    ෆෝන් එකක් ගන්න මට උදව්වක් දීපන්කො.........

    THANK YOU මචන් ඔක්කොටම.එත් මට තව විස්තර ඕන මචන්ලා
  6. M

    ෆෝන් එකක් ගන්න මට උදව්වක් දීපන්කො.........

    ෆෝන් එකක් ගන්න මට උදව්වක් දීපන්කො......... මචන් මට 20000 ට විතර ෆෝන් එකක් ගන්න ඕන.හැබැයි android වෙන්න ඕන. හොඳ deeler කෙනෙක්ගෙන් ගන්න පුළුවන් එකක් කියපන්කො. camera එක 5MPවත් වෙන්න ඕන.dual සිම්,front 3g cam, වැඩි battery talk time, Huawei,LG ෆෝන් ගැන උබලගේ අදහස මොකක්ද?? BUMP 1ක් වත් දාලා මට...
  7. M

    phone එකෙන් internet උදව්

    මචන් මම පාවිච්චි කරන්නේ හච් සිම් එකක්.ෆෝන් එක සෝනි එරික්සන් elm. දැන් සතියක විතර ඉඳලා 3G signal නෑ එත් 2G GSMතියනවා. 3G වලට කනෙක්ෂන් එක මාරු කලාම no access to network කියලා වටෙනෙවා.එත් වෙන හච් සිම් එකක් දැම්මම කිසිම අවුලක් නැතිව යනවා. හච් එකට කතා කලාම එයාල SETTINGS එව්වා.එත් වැඩ කරන්නේ නෑ.මට ඒක...
  8. M

    ඇල්ටෝ අලුත් කාර් එකේ ගාන කියාද මචන්ලා...

    alto 800 තමයි නම අයවැයෙන් අඩු වෙන්න කලින් 1600000 ක් විතර උනා
  9. M

    කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

    මේක තමයි ඒ ලින්ක් 1 http://lakbimajobs.com/01jan/jan08_01.html
  10. M

    කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

    කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මචන් උබලට පුලුවන්නම් මට හොයල දීපන් කුඩා තේ වතු සංවර්දන අධිකාරියේ (වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ) තේ පරීක්ෂක/ ව්‍යාප්ති නිලදාරී ජොබ් 1 ට දාන්න APPLICATION ලින්ක් 1 ක් හොයල දීපන්කො. තැන්ක්යූ මචන් උබලට.. පුළුවන් විදිහට හෙල්ප් 1 ක් දෙන්න.:(
  11. M

    මම දන්නවා මෙයා අනිවාර්යෙන්ම පනිනවා

    මම දන්නවා මෙයා අනිවාර්යෙන්ම පනිනවා
  12. M

    බල්ලෙක්ට බෙහෙත්

    මචන් මාත් අපේ බල්ලට හැදිලා එලකිරියේ ලොකු අයිය කෙනෙක්ගෙන් අහගත්තෙ.;) ගෙන්දගම්,නෙල්ලික්කා,කොහොඹ තෙල් එක්ක කවලම් කරලා ගලා තියලා දවසකින් නාවපන් පුලුවන්නම්.සිංහල බෙහෙත් බඩු කඩේ ඉන්න අය දන්නවා ඒ බෙහෙත. දවස් 3 ගෑවේ.මෙන්න දැන් ඉන්නවා බබා වගේ.:lol: නවනකොට පරිස්සමින් :growl:
  13. M

    තවත් එක් කලාවක් (Body piercing) 20+

    දාපන් බන්
  14. M

    DVD WRITING උදව් ........

    මචං DVD, PLAYER 1 කින් බලන්න වීඩියෝ මොන ෆොර්මැට් 1න් ද WRIT කරන්න ඕන. මම බලන PLAYAR එකේ DATA ගහන ඒවා PLAY වෙන්නේ න මචන් .:sorry:
  15. M

    DIALOG TV උදව්............

    වෙන වෙනම ස්තුති නොකලට උබලා ඔක්කොටම මගේ හද පිරි ස්තුතිය......:lol: මාර කොල්ලොනේ බන් මේකේ ඉන්නේ ..:shocked: තව විස්තර දන්නවනම් දාපංකෝ....උම්මා.....

    No contents