1. M

    DIALOG TV උදව්............

    මචං මම ඩයලොග් TV ගන්න ඉන්නේ.අපේ පැත්තේ BANK 1 වාරික විදිහට ගෙවන්න දෙනවා.ඒත් මචන් ගෙදර ගෙනල්ල කෙනෙක්ට කියල සෙට් කරන්න 1000 ක් ගන්නවා.සාමාන්‍ය දැනුමක් තියන්න කෙනෙක්ට (මට :yes: )සෙට් කරගන්න බැරි වේවිද ? මොනවද ඕන උපකරණ. අර දවසට රු 3 කැපෙන 1. ඒ ගැන දන්නා කට්ටිය මට උදව්වක් දෙනවද.... ස්තුතියි...
  2. M

    යාලුවනේ මම මාරම දුකක් විදින්නේ

    යකෝ තොට කැමති කැමති විදියට බෙහෙත් බිලා වැඩක් නෑ.ලංකාවේ නෙමෙයි ලෝකේ හොඳම DR ගෙන් බෙහෙත් ගත්තත් වැඩක් නෑ උබ බබා වගේ උබට ඕන ඕන විදියට බෙහෙත් බොනවානම්. DR කෙනෙක් බෙහෙත් වගේම ඒක කොච්චර කාලයක් ගන්න ඕනද කියලත් තීරණය කරනවා.ඒක හරියටම කියපු විදියටම ගනින්.එක වේලක් වත් අතහරින්නේ නැතිව. හොඳ උන වගේ දැනුනට...
  3. M

    මචන් අජිත් සර්ගෙ මාතර bio class තියෙන්නෙ කවදටද?? කී&

    BIOLOGY නම් ලංකාවේ කොහේ උනත් අජිත් සර් තමයි.මම ගොඩක් සර්ලගෙ ගිහින් තියනවා.එත් අජිත් සර් කියන්නේ ගොඩක් වෙනස් ගුරුවරයෙක්. මචන් මම උබට 1 උපදෙසක් දෙන්නම් යනවනම් හැමදාම පලයන් මොනම හේතුවක් නිසාවත් කට් කරන්න එපා. කියනදේවල් බොරු නොකර හරියට කරපන්.සර් විස්වාස කරපන්.උබට අත්දැකීමෙන් කියන්නේ. THIORY...
  4. M

    ප්‍රශ්නයක් මචන් .........

    Tnx kollane..........:yes:
  5. M

    ප්‍රශ්නයක් මචන් .........

    මම INTERVIW 1ට ගියා මචන් කලින්.
  6. M

    ප්‍රශ්නයක් මචන් .........

    ප්‍රශ්නයක් මචන් ......... මම කළමනාකාර සහකාර විභාගේ ලිව්වා. විභාගෙට දාපු අයදුම්පතේ දාපු අත්සනයි,සහතික පිටපත් වලට දාපු අත්සනයි වෙනස්.මොකද මම ඒ අතරේ කාලය තුල මගේ අත්සන වෙනස් කලා. තම ජොබ් 1 සෙට් උනේ නෑ. ඊයේ CALL 1ක් අවා.මට හෙට අනිවාර්යෙන්ම එන්න කිව්වා. මම හෙට යනකොට මොනවද අරන් යන්න ඕන.අවුලක් වේවිද...
  7. M

    කැළණිය university එකේ busines management බාහිර උපාධි .....

    කැළණිය university එකේ busines management බාහිර උපාධි ..... මචන් මගේ නංගි කැළණිය university එකේ busines management බාහිර උපාධි 1 අවුරුද්දේ exam කරලා රිසල්ට් අවා.විෂයන් දෙකකට D ,එකකට E තියනවා. D,E කියන්නේ මොකක්ද?.අපහු එයා ඒ විබගේම අපහු කරන්න ඕනද? දන්නා කෙනෙක් ඉන්නවනම් මට ටිකක් පැහැදිලි කරලා දෙනවද
  8. M

    google crome උදව්වක් ,,,,,,,

    මචන් මම use කරන්නේ crome.මොන site 1 ට ගියත් advertistment ගොඩක් එනවා බන් close button එකකුත් එක්ක. ඊට පස්සේ screen එකේ නට නට තියනවා.close කලාම නැති වෙනවා.ටික වෙලාවකින් ආපහු එනවා.දන්නා කෙනෙක් මට සරලව කියල දෙනවද කොහොමද ඒක නනැති කරන්නේ කියලා. තැනක් යු ........:frown:
  9. M

    DVD writing උදව්...

    මචන් මට dvd player එකක බලන්න පුළුවන් විදියට films write කරගන්න ඕන.data play වෙන්නේ නෑ. ගහන්න ඕන file ෆොර්මැට් එක මොකක්ද convert කරන්න ඕන??????
  10. M

    මචං මගේ බල්ලා බේරලා දීපං........

    උබලා ඔක්කොටම ගොඩාක් පිං ......
  11. M

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    පෞද්ගලික ලබ්බවල් වලින් නම් වැඩක් නෑ බං.විභාග පාස් වෙලා යන උන් ඇත්තටම දක්ෂයෝ තමයි බන්.අපිට බැරි උනත්.උන් කෑ ගහන්නේ බොරු දේවල් වලට නෙමෙයි කියල වෙලාවකට හිතෙනවා.
  12. M

    මචං මගේ බල්ලා බේරලා දීපං........

    මචං මගේ බල්ලා බේරලා දීපං........ දෙන ටික කලෙක ඉදන් උගේ ඇඟේ ලෝම වැටෙනවා.හමේ තැනින් තැන රතු වෙලා තුවාල වගේ.හැබැයි හොරි නැ.කොච්චර නෑව්වත් ටික වෙලාවක් යනකොට හරිම ගඳයි.ටික ටික උගේ ලෙඩේ වැඩි වෙනවා. උබල කව්රුහරි දන්නවද මේකට මොකද කරන්න ඕන කියලා.කව්රු හරි පශු වෛද්‍ය මහත්තයෙක් එළෙ කිරි ඉන්නවනම් මට...
  13. M

    ඉරුවාරදය /MIGRANE

    ඉරුවාරදය කියන්නේ මොකක්ද? එක හැදුනම මොකද වෙන්නේ? බරපතල ලෙඩක්ද ? කොහමද ඒක හැදෙන්නේ? වලක්වගන්න තිබෙන ක්‍රම මොනවද? ඔයාලා ඒ ගැන දන්නා දේ කියනවද.ලොකු උදව්වක් .....
  14. M

    Mental help

    දොස්තර රුබි රූබන් හොඳයි.ගාල්ල කරාපිටිය රෝහල. අවශ්‍ය නම් ප්‍රයිවට් පෙන්නන්නත් පුළුවන්.
  15. M

    AutoCad 2013

    bump 1k wat nedda mata ?????????
  16. M

    AutoCad 2013

    me mokakda me,.............:confused:?
  17. M

    AutoCad 2013

    Mata autocad 2013 install karaganna ona.oyala kawruhari dannawada Serial no , Product key , Activation code ? Ane oyala kawruhari dannawanam mata ikmanata udaw karanawada.thanx hemotama....:no:

    No contents