මචන් උබ කියන විදියට උබ ප්රයිවෙට් තැනක නේ වැඩ කරන්නේ.. ප්රයිවෙට් තැන් වල ඔක්කොටම වඩා උඩට යන්න ඕනේ නම් නැත්තන් හොද පඩියක් ගන්න ඕනේ නම් skill එකයි experience එකයි බලනවා.. උබ ඔය කියන විදියට දැන් ඉන්න තැන ඔය දෙක කවදාවත් ගන්න වෙන්නේ නෑ. ඒත් අලුත් තැන වැඩ තියෙනවා කියන්නේ අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන්...