ආයෝජනයක් කරලා ප්‍රතිලාභයක් ගන්න කැමතිද?
අනතර්ජාලයෙන් මුදල් සෙවීම කියන්නේ ඇඩ් ක්ලික් අරවා මේවා කරලා හෙම්බත් වෙලා මාසයකට $1ක් ඉපයීම කියල හිතන අයත් ඇති.. මම කියන්න යන්නේ.. අලුත් ක්‍රමයක් ගැන.. මේක ගැන දන්න අයත් ඇති.. දන්න ගොඩක් අය අනිත් අයට කියල දෙන්න කැමති නෑ..
මේක තමයි ප්‍රචාරණය (Advertising) ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම.. මෙකෙන් නිකං නම් සල්ලි ලැබෙන්නේ නෑ... අපි යොදවන මුදලට ප්‍රථිපල ෂුවර්..
ප්‍රචාරණය (Advertising) කියන්නේ ඩොලර් බිලියන ගණනක ව්‍යාපාර ක්ෂේත්‍රයක්. තම තමන්ගේ ව්‍යාපාරය ජනප්‍රිය කරවන්න වැඩි අලෙවියක් ලබා ගන්න ලොකු පොඩි හැම ව්‍යාපාරිකයෙක්ම වගේ ප්‍රචාරණයට ලොකු අවධානයක් යොදනවා.
මේ තියෙන්නේ ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න පිළිගත් සමාගම් කීපයක වාර්ෂික ප්‍රචාරණ පිරිවැය සැසඳිමකට ලක් කරලා.
ඉතින් මම මේ කියන්නට යන ප්‍රචාරණ ආදායම් බෙදා ගැනීමේ වෙබ් අඩවි වලදී වෙන්නේ අදාළ වෙබ් අඩවියට ලැබෙන ආදායම යම් කාල ප්‍රාන්තරයක් තුලදී වෙබ් අඩවියේ සාමාජිකයන් අතරේ බෙදා ගැනීමක්. හැබැයි මේක දවසකින් දෙකකින් මිලියන ගණනක් උපයන්නට පුලුවන් විදිහේ එකක් නම් නෙවෙයි.
මේ ගැන වැඩි විස්තර ඕන කෙනෙක් ඉන්නව නම් මට PM එකක් දාන්න..
PM karanna ba..
Email karanna... [email protected]
reply daannam...

Last edited: