Salli walata gahana tharam nam darunu wenna hoda na ban aathal ekata gahana eka nam wenama kathaavak :oo:
සීන් එක තියෙන්නෙ බන් ඕක කියල දෙන්න අමරුයි ටොකු ඇනගෙන බැනුම් අහගෙන ඉගෙන ගන්න ඔනෙ ගේම් එකක් ඕක.. මම බැනුම් අහල ලැජ්ජ වෙලා ඇති ඕන තරම්.. තාමත් සෙල්ලම් කරන්න ගියාම බැනුම් අහනවා :lol::lol...