1. funyboyy

    ගවයාගේ

    elama post ekak macho
  2. funyboyy

    හෙලුව 100% ස්ථීරයි

    :rofl:ane manda mata nam lajjai wage
  3. funyboyy

    BALUMGALA ලෝටස් නිල්ලෙගොඩ නිල්වෙයි............

    BALUMGALA ලෝටස් නිල්ලෙගොඩ නිල්වෙයි............ FhIAa5eeK-8
  4. funyboyy

    උඩරට දුම්රිය මාර්ගයේ බිළිදු මළ සිරුරක්

    උඩරට දුම්රිය මාර්ගයේ බිළිදු මළ සිරුරක් උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසළ ස්ථානයක තිබියදී බිළි`දු මළ සිරුරක් අද උදෑසන සොයා ගැනුණා. මෙම බිළි`දු මළ සිරුර පළමුවරට දැක ඇත්තේ මාර්ගය පරීක්ෂා කරමින් සිටි දුම්රිය සේවකයෙක්. පසුව දුම්රිය ස්ථානාධිපතිවරයා මගින් පොලිසියට දැනුම් දී තිඛෙනවා...
  5. funyboyy

    නෙත් ප්‍රවෘත්ති අද සිට කෙටි පණිවුඩවලින්

    නෙත් ප්‍රවෘත්ති අද සිට කෙටි පණිවුඩවලින් නෙත් ප්‍රවෘත්ති කෙටි පණිවුඩ සේවාවක් අද සිට ඇරඹෙනවා. එටිසලාට් ජංගම දුරකථන සබඳතා ඇති පාරිභෝගිකයන්ට එම සේවාව ලබා ගත හැකියි. දිනයේ පැය 24 පුරා වාර්තාවන උනුසුම් සිදුවීම් එසැණින් කෙටි පණිවුඩ හෙවත් ීඵී මාර්ගයෙන් දැන ගැනීමට එටිසලාට් ග්‍රාහකයන්ට අවස්ථාව...
  6. funyboyy

    sniper ghost worrier help

    macho ekath ekka thiyanawada update kiyala file ekak ekath install karapan ok ethakota hari
  7. funyboyy

    දේවාල වලින් යක්කු එළියට එන හැටි !!!

    දේවාල වලින් යක්කු එළියට එන හැටි !!! kkvSdgAeMBc link eka
  8. funyboyy

    රු¡ 50,000ක උපරිම වන්දියක්......

    රු¡ 50,000ක උපරිම වන්දියක්...... බාල පෙට්‍රල් භාවිතය හේතුවෙන් හානියට පත් එක් වාහනයක් වෙනුවෙන් රුපියල් පනස් දහසක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සූදානම් වනවාග බාල පෙට්‍රල් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ති්‍රපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශවලට අනුව වන්දි...
  9. funyboyy

    කොටුවේ_ගණිකාවෝ

    very good post macho...........
  10. funyboyy

    ඇත්ත බොරුව සහ ග්‍රීස් යකා.......

    ඇත්ත බොරුව සහ ග්‍රීස් යකා....... link eka eKbDyddLEdA
  11. funyboyy

    ගිටාර් ක්ලාස් එකක් දන්නවද නුගේගොඩ......

    porage fatta ganan ban ......:angry: eka nam aththa ban ekane aula..............
  12. funyboyy

    ගිටාර් ක්ලාස් එකක් දන්නවද නුගේගොඩ......

    bala bala yanne nathuwa bump ekak wath dammoth narakada mama ahanne...
  13. funyboyy

    ගිටාර් ක්ලාස් එකක් දන්නවද නුගේගොඩ......

    thank u wewa thawa kattiya dannawa nam kiyanna ok... classical thamai
  14. funyboyy

    ගිටාර් ක්ලාස් එකක් දන්නවද නුගේගොඩ......

    ගිටාර් ක්ලාස් එකක් දන්නවද නුගේගොඩ...... ගිටාර් ක්ලාස් එකක දන්නවද නුගේගොඩ හරියෙන් ගාන අඩුවට මුල ඉදලම උගන්නන තැනක් උනොත් හොදයි.....
  15. funyboyy

    අගුලාන ද්විත්ව ඝාතකයින්ට මරණ දඩුවම¡.......

    අගුලාන ද්විත්ව ඝාතකයින්ට මරණ දඩුවම¡....... අගුලාන ද්විත්ව ඝාතනය සම්්බන්ධයෙන් චෝදනා ලබා සිටි පොලිස් නිළධාරීන් තිදෙනාට සහ සිවිිල් ආරක්ෂක කමිටු සාමාජිකයාට මීට නොබෝ වේලාවකට පෙර මරණ දඩුවම නියම වුණා. කොළඹ මහා අධිකරණයේ ත්‍රීපුද්ගල විනිසුරු මඩුුල්ල දඩුවම නියම කර සිටියා. එම තිදෙනා නම් කේ ඩබ්ලිව් නිව්ටන්...
  16. funyboyy

    ලිංගික උත්තේජක භාවිතය ඉහළට...............

    ලිංගික උත්තේජක භාවිතය ඉහළට............... ශ්‍රී ලාංකිකයන් අතර ලිංගික උත්තේජක භාවිතය සිඝ්‍රයෙන් වැඩිවෙමින් ඇතැයි අධ්‍යනයකින් හෙළිව තිඛෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ෙවෛද්‍ය නිළධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවැන්නක් සිදුවීමට හේතුද මෙම අධ්‍යනයේදී විමසා බැලූ බවයි...
  17. funyboyy

    BALUMGALA..අක්කර 6ක ගංජා අත්අඩංගූවට ගත් හැටි

    BALUMGALA..අක්කර 6ක ගංජා අත්අඩංගූවට ගත් හැටි nZM6joyM_LQ

    No contents