ලිංගික උත්තේජක භාවිතය ඉහළට...............
ශ්‍රී ලාංකිකයන් අතර ලිංගික උත්තේජක භාවිතය සිඝ්‍රයෙන් වැඩිවෙමින් ඇතැයි අධ්‍යනයකින් හෙළිව තිඛෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ෙවෛද්‍ය නිළධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවැන්නක් සිදුවීමට හේතුද මෙම අධ්‍යනයේදී විමසා බැලූ බවයි. අසභ්‍ය දර්ශණ ඇතුලත් චිත්‍රපට නැරඹිම ප්‍රධාන හේතුව ලෙස හදුනාගෙන තිඛෙනවා.
චිත්‍රපටවගල ඇතුලත් ලිංගික දර්ශණ සැබෑ ඒවා නොව මවා පෑම් බවයි අවධාරනය කෙරුණේ. ඒවා සැබෑවක් බවට විශ්වාස කරමින් ලිංගික උත්තේජක භාවිත කිරීමෙන් අන්තරාකාරී අතුරු ආබාධ ඇති විය හැකි බව ද වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
ලිංගික දුර්වලතාවයනක් පිළිබද සැකයක් ඇත්නම් වහාම කළ යුත්තේ වෛද්‍ය උපදෙස් ලබාගැනීම බවද වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
nethfmnews