1. nadimal

    කැළණි පන්සලේ හිටපු බල්ලෙක්ට ආලෝකා කියලා රැවටිලා ?

    නයින්ට රැවටුන එක බැලුවම පුදුමයක් නෙවෙයි :yes::yes::yes:
  2. nadimal

    Hilux Travo එකක් ගත්තා.. ඉන්ටීරියර් LC250 ක්ම තමයි

    පටවන් යනවනම් හොදයි. හරි ප්රෝයෝජනයක් ගන්නේ නැති එකයි මන් කියන්නේ.
  3. nadimal

    Hilux Travo එකක් ගත්තා.. ඉන්ටීරියර් LC250 ක්ම තමයි

    අය බන් මේ ටවුන් වල ඉන්න උන් මේ වගේ කැබ් ගන්නේ . බඩු අදින්න ද බර පටවන් යන්නද ? කදු පල්ලම් කියලා ඔෆ් රෝඩ් යන්නද? තේරුමක් නැ නේ ?
  4. nadimal

    සිරසට නොපෙනෙන ඕස්ට්‍රේලියාවේ නිව්ස්..

    හිරු එකට අනිත් රටවල වැඩි වෙච්ච එව්වා පෙනිලා තිබ්බද :shocked::shocked:
  5. nadimal

    Domain prediction

    pm machan
  6. nadimal

    පොලිසීය ට සද්ද දාන්න ආව අනුර කුමාරට උන දේ !!

    හොරු ටික එලවන්න ඕනේ කොහේ උනත් . තලතා නම් ප්‍රසිද්දියේ කිව්වා උන් ආවම අල්ලස් එකේ උන්ටයි හරියට වැඩ කරපු රාජ්‍ය සේවකයින්ටයි කෙලවනවා කියලා
  7. nadimal

    පොලිසීය ට සද්ද දාන්න ආව අනුර කුමාරට උන දේ !!

    onna oka thamai wenna one. policia katawath pupa nodi inna one
  8. nadimal

    Ideapad Slim

    Lenovo Ideapad Slim 3 1/2 years and still using. awulak na hodta wada. habai display eka echchara quality na wage hithenne mata nan.
  9. nadimal

    ළිදක් හරියට වහන්නේ කොහොමද?

    වතුර තියෙන ලිදක්නම් වාහන එක අපරාදේ. ඕනේ නම් වටේ කට කොන්ක්‍රීට් වලින් හදල use කරන්න පුළුවන් උඩින් වහලා උනත් . වහන්නම ඕනේ නං පස් ලෝඩ් එක ලෝඩ් එක ටයිම් පීරියඩ් එකක් තියලා දදාලා වහන්න පුළුවන්. ඒ කියන්නේ අද පස් ලොඅඩ් එකක් දැම්මොත් තව සති දෙකකින් තව එකක් දානවා මොකද අර කලින් දාපු එක ස්ටේල් වෙන්න ඕනේ ...
  10. nadimal

    සමහර පැතිවලට වෙච්ච breakdown පැය 24ක් ගිහිල්ලත් හදලා නෑ කියන්නෙ ඇත්තද කලුවො?🤭🤭

    ඕක රනිල් කරන්න හිටියේ කියන්න එකෙක් නැති හැටි.... :P:P:P:P
  11. nadimal

    කැබ් එකේ තිබ්බ files එක එක වැහිගෙන යනවා ද?

    කාගේත් රෙද්ද බේරන Dementia:baffled::lol::lol::lol::lol:

    No contents