1. nadimal

    පෙට්ට්‍රොලියම් එකේ ලක්ෂ ගනන් පඩි

    ඔය කොතන උනත් ඉන්නේ ලංකාවේ මිනිස්සුනේ. අපේ උන් කැමති නිකන් ඉදල පඩි ගන්න මිසක් වැඩක් කරන්න නෙවෙයි. එක නිසා මේ රට හරි යන්නේ නැ මොකා ආවත්. මිස්සුන්ගේ ආකල්ප හැදෙන්න්න ඕනේ
  2. nadimal

    Chanux bro 1.61M subscribers? Seems fake

    A/L O/L kollo godak me channel eka follow karanwa.eka nisa wenna puluwan
  3. nadimal

    Wrong turn

    whooo
  4. nadimal

    මේ වගේ ගෙයක් හදගන්න ආස නැද්ද? කීයක් යයිද?

    oka hodai nuwara eliya wage pattakata.nattan thambila marenna wenne
  5. nadimal

    ඇත්තටම රාජපක්ෂලා යුද්ධ කරන් ඇතිද?

    කරා නොකරා කරන්න පටන් ගත්තා. පොලිටිකල් සුප්පොර්ට් එක දුන්නා, හැබැයි ෆොන්සේකා නැත්තන් වැඩේ ගොඩ දාගන්න වෙන්නේ නැ. හැබැයි රනිලා හිටියනම් යුද්දේ කවදාවත් ඉවරකරන්න හිනෙකින්වත් වෙන්නේ නැ.
  6. nadimal

    EMF පරාද කල නැටුම

    podi kellek ne :no: :no: :no:
  7. nadimal

    කවදාවත් නැතුව අද එකපාරටම හිතුන

    fuka nan dennna epa :lol::lol::lol::lol::no:
  8. nadimal

    Sampath wishwa app working ?

    browser eken log wela PW change karanna
  9. nadimal

    Hero Dash එක අවුල්ද..??

    mage thiyenwa dawasata 40KM wage colombo padinawa.thama awulak na. engine repair awe na. max speed eka 75-80 KMPH. deo ehema speed komada danne na
  10. nadimal

    " අපි රට හදනවා..." ප්‍රශ්න 10ට අනුර කුමාර දිසානායක දුන්නු පිළිතුරු

    අනුර යුඑන්පි/ සජියා එක්ක එකතුවෙලා චෝර වෙනවා
  11. nadimal

    NAS එකක් හදමුද?

    ko yaku ithuru tika :angry::angry::angry::angry::angry:
  12. nadimal

    අප්පච්චිට කොරෝනා🦠

    :yes::yes::yes:
  13. nadimal

    WHO එකේ කොවිඩ් මාෆියාව හෙළි කල ටැන්සානියානු ජනපතිව මැරුවාද ? මැරුනාද ?

    අධිරාජ්‍යවාදී කෘරුමන්තන කියන්නේ ඔව්වා තමයි .
  14. nadimal

    පාසැලකින් කොවිඩ් පොකුරක්❗

    අපේ මිනිස්සුන්ගෙත් කිසිම වගකීමක් නැ නුවදු දවස් ටිකේ පේනවනේ තත්වේ හැම එකාම රට වටේ යනවා. දෙමාපියන් කොරෝනා කියල දැන දැනම ළමයි ඉස්කොලේ එවලා තිබ්බ සිද්දීත් ආරංචි උනා නේ .මිනිස්සු හැදෙන්නේ නැතුව මේ ලෙඩේ වත් රට වත් කවදාවත් හැදෙන්නේ නැ.. මෙහෙම වහලා තිබ්බොත් ළමයෙක්ට ඉස්කෝලේ යන්න වෙන්නේ නැ අවුරුදු ගානක්...

    No contents