ඔය මගුල වැඩක්ම නෑ බන්. සමහර වෙලාවට tv episode එකක් බාගන්න ගියත් ඔය කෙහෙල්මල ඇවිල්ල කියනවා survey එක කරන්න කියල, කරාම download කරන්න දෙන්නම් කියල. survey 4-5 ක් වැටෙනවා. හැම රෙද්දේම අන්තිමට ෆොනේ නොම්බරේ ඉල්ලනවා. ලංකාවට survey දෙන්නෑ කියල පාඩුවක් නෑ බන්.