හාහා, මල්ලි මේවා මොනවද. මට ඒක ආයතනයකින් (ඔයාල වැඩි හරියක් ඉන්ටෙර්නෙට් යන ඒක කියමුකෝ) dialup ඉන්ටෙර්නෙට් disconnect කරලා අවු, 1 1/2 , 2 න් වගේ 40000 ළඟ බිලක් අව. මම පොඩි කමට නොදන්නා හින්ද 5000 ගානේ මස් පතා ගෙව්වා. හරි ලේසි නේ, මගේ disconnect ලියුම නැති වෙලා. කොටිම්ම කිව්වොත් මම register උන කොළෙත්...