ඇත්තද? හරිම සෞම්ය මිනි මැරුමක් වෙන්න ඇති නේද?
මචන් windows8, මම කැමති නෑ කාගෙවත් හිත රිදවන්න, එක නිසා මට තේරෙන හොඳම විදියට උඹට යමක් තේරුම් කරන්න උත්සහ කරන්නම්.
උඹයි, ආණ්ඩුවයි දෙකම හිතන විදිය ටිකක් එක වගේ. උදාහරණයක් විදියට යුද්දේ අවසන් කාලයේ (SF වීරයා කලේ) ආණ්ඩුවට චෝදනා එල්ලවුණා මොකක්ද...