ෂුවර් නෑ. අකමැතියි කියලයි ගැහුවේ. anonymity තියාගන්න එක ටිකක් වැදගත්.
කාටවත් උදව්වක් කරන්න පුලුවන්නම් කරනවා (general forum එකක නොකරන උදව්වක් පවා) මොකද ලංකාවේ එකෙක් නේ කියල. හැබැයි anonimity වැදගත්.![]()

කොයි කවුරු වුනත්..
මේකට උත්තරයක් හැටියට කැමති කියලා
තමයි කියන්නේ..
කවුද අකමැති වෙන්නේ..

ෂුවර් නෑ. අකමැතියි කියලයි ගැහුවේ. anonymity තියාගන්න එක ටිකක් වැදගත්.
කාටවත් උදව්වක් කරන්න පුලුවන්නම් කරනවා (general forum එකක නොකරන උදව්වක් පවා) මොකද ලංකාවේ එකෙක් නේ කියල. හැබැයි anonimity වැදගත්.![]()
එළකිරි එකෙන් දෙසැම්බර්වල get together එකක් කරනවා කියලා කථාවක් තියෙනවා, හරියටම දන්නේ නෑ
Migarwa Make up karanna wenawa...Perera uncle mechaa naakida kiyala kattiya dakkoth bada yanawa
mawa num godak eun dakala tiyanawa...DEC wala Get ekak ari trip ekak hari tiyanawa kiyala aranchi..ehema unoth yan

Kawda ban akamethi wenne....