1. Voltage

    වෙද පප්පා ලර්නර්ස් එකක් දාලා 🥸🧪🚗🛣️

    Learners එකේ එකා බයින නිසා Wife ට driving පුරුදු කරන්න මම කාර් එකෙත් L බෝඩ් එකක් ගහගෙන එයාට එලවන්න කියලා ගියා දවස් දෙක තුනක් සෙනග නැති පාරවල් වල. ටික දවසක් යද්දි මටත් ඔය ගානට මල පැන්නා කියහන්කෝ ඔියි :lol: මං හිතන්නේ ඔය කෑ ගැහිල්ල එන්නේ උන්ට කියල දීල දීලා එපාවෙලා ඇත්තේ
  2. Voltage

    Pirith chaithya

    සිංහලුන්ව අන්දන ක්‍රම බලපන් ඉතින් නේද :rofl:
  3. Voltage

    Hot Plate Cooker advice

    Thanks all.. infrared ekak gamu ehenam
  4. Voltage

    Hot Plate Cooker advice

    මේ වගේ Hot Plates පාවිච්චි කරන අය ඉන්නවද. Off grid solar එකට දාගෙන පාවිච්චි කරන්න බැලුවේ. Infared cooker හෝ Induction cooker එකකටත් යන්න පුලුවන් ඒත් දැනට මේකක් අරන් පාවිච්චි කරන්න බැලුවේ ටික කාලයක්.. ඉක්මනට කැඩිලා යයිද අවුරුද්දක් දෙකක් වත් පාවිච්චි කරන්න පුලුවන්ද. ප්‍රශ්න මොනවද මේවයේ...
  5. Voltage

    නාලන්ද විදුහලේ ගුරුවරියෝ පිරිසක් විදුහල්පතිට එරෙහිව පොලීසි යයි 🤣 🤣 🤣 🤣

    පොලිසි අරන් යන්ගේ ඒ අයව ඒ වැඩේට ගත්තේ නෑ කියලද දන්නෑ :rofl:
  6. Voltage

    Ranil Wickremesinghe සුපිරියි බ්‍රෝ! Politics New Vibe එකට සෙට්වෙමු!! 😍🔥

    අම්මෝ යකෝ ගුත්තිල වීණා ගැහුව පරාදයි පොනිල් සර්ගේ බැල්ම බලපන්කෝ
  7. Voltage

    Ranil Wickremesinghe සුපිරියි බ්‍රෝ! Politics New Vibe එකට සෙට්වෙමු!! 😍🔥

    සර් අපිට හොඳ නැගලා යන සින්ඩුවක් දෙන්නකෝ
  8. Voltage

    මනි ලෝන්ඩරින් අල්ලන්න ආපු උන් කරන සුපිරිම මනි ලෝන්ඩරින්

    ඔය අර මැට්ට ගේ වැඩ නේද. මට නම් තේරෙන්නේ නෑ බං. ඕකෙන් වෙන්නේ සාමාන්‍ය වෙළඳාමක් කරගෙන ඉන්න උනුත් බොරුවට ගණන් උස්සන එක.
  9. Voltage

    බලපන් මේ සාදු කෝච් කරන විදිහ 👏 👍 👌

    නිවනට තව දුරද හාන්දුරුවනේ
  10. Voltage

    කතෝලික දහම ගැන

    පොප්‍රට් ජෙරම් හමුවන්න
  11. Voltage

    වෛද්‍ය වර්ජනය සාධාරණද?

    රට හදන්න බලපන්. මේ රට ජෙප්පන්ගේ වත් මයිනාගේ වත් පොනිල් ගේ වත් නෙවෙයි. මේ නාස්ති වෙන්නේ අපේ රට. 😓
  12. Voltage

    එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

    උඹට ඕන විදියකට හිතගනින්. Who cares 😅 මේක තමයි මං හිතන විදිය සහ කරන විදිය. ළමයින්ට හරි පාර පෙන්නන එක අපේ වැඩක්. එහෙම නැති උනාම තමයි ජාතියක් ජන්මයක් නැති වල් බූරු පරම්පරා හැදෙන්නේ මන් ප්‍රසිද්ධියේ ඕවා කියන්න කැමති නෑ. අපි එලකිරියේ ඒ කාලේ ඕවා කතා කර කර සෑහෙන්න කාලේ කාල තියෙනවා. දැන් ඕවා පහදන්න...
  13. Voltage

    එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

    බැන්දෙත් සිංහල බෞද්ධ. ලමයින්ව බන්දන්නෙත් සිංහල බෞද්ධ විතරයි. කලවන් කරන්නේ නෑ. නැත්නම් උන්ට ජාතියක් ජම්මයක් කොන්දක් නැති වෙනවා. අනික ඔය අනිත් උන්ගේ "ආගම් මොකටද පිරිසිදු හදවත නේ අවශ්‍ය ඔයාගේ ආගම ඔයා අදහන්න මගේ ආගම මම අදහන්නම්" agenda වලට අපි අහුවෙන්නේ නෑ දන්න එකෙකුට අහුවෙන්න දෙන්නෙත් නෑ.. කෙල්ලෝ...
  14. Voltage

    වෛද්‍ය වර්ජනය සාධාරණද?

    Car Permit nathuwa wada karanna ba Lamainta supiri schools ona haada
  15. Voltage

    දෙයියන්නාන්සේ හාමු බේරගන්න ගහන ගේම..

    අනේ අපේ පොනිල් ව දෙයියෝ ආරක්ෂා කරත්වා
  16. Voltage

    මැලිබන්ද? මංචිද?

    මැලිබන් තමයි ආස. ඒත් බිස්කට් කන්න එපා බං. ගෙදර ගෙන්නේ ක්‍රීම් ක්‍රැකර් විතරයි. කොහේහරි ගියොත් තමයි වෙන මොනවහරි කැවෙන්නේ

    No contents