ටෝයියන්ට සහ බයියන්ට වැදගත් ලිපියක්..

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
කතා කරනනවානම් කෙලින් කතා කරපන්. බුදු බණට මුවා වෙලා ටෝයියො බයියො ගාන්නේ නැතුව. පුලුවන්නම් කට ඇරලා කෙලින් කියපන් මේ රටේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ මහින්ද ආවොත්ද? රනිල් ආවොත්ද? මාක්ස්වාදී ජෙප්පෝ ආවොත්ද කියල.

රනිල් ගැනනම් අපි දන්නවා. ජෙප්පොත් මේ පොස්ට් එක දාපු එකා වගේ තමයි, තමන්ගේ මතය කෙලින් කියන්නේ නැතුව මිනිස්සුන්ව රවට්ටනවා. JVP එක මාක්ස්වාදී පක්ෂයක්. උන් කවදාවත් කියල තියෙනවද උන් දැන් මාක්ස්වාදය පිළිගන්නේ නෑ කියල? මාක්ස්වාදයේ කියන්නේ ආගම කියන්නේ මත් ද්‍රව්‍යයක් කියල.

මතකද සෝමවංශ කිව්වා ජෙප්පෝ උත්සව වලට ගියාම පන්සිල් දෙන වෙලාවට කැමරාවට පස්ස හරව ගන්නවා කියල?
 
Last edited:

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යන එන මන් නැතිවෙන්නේ මේ උතුම් බුදුදහම බොහොම තුච්ච විදිහට පාවිච්චි කරලා බලය ගන්න පාලකයින්ට බන්.. ඒ උගුලේ අහුවෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට.. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ රාජපක්ෂට මඩ ගහන්න නෙවෙයි... බුදුදහම අනුව රටක් දියුණු වෙන්නනම් රාජ්‍ය පාලනය කොයි ආකාරයකින් විය යුතුද යන්න බුදු රජාණන් වහන්සේ දේශනා කරපු දේ හැමෝටම දැනගන්න ... ඔයා වචන පස්සේ ගිහින් මුලා උනාට මට කරන්න දෙයක් නැහැ.. බුදුබණ කාලෙන් කාලෙට වෙනස් වෙන්නේ නැහැ.. එදත් අදත් හෙටත් එමමමයි.. ඒ හින්ද කල්පනා කරලා බලන්න බුදු දහම පාවිච්චි කරලා හීන් නුලෙන් ගොඩ යන්න හදපු දෙසපාලුවන්ගේ කණ්ඩායමට ඔයා අයිතිද නැද්ද කියල විතරක්... බුදුරජානන් වහන්සේ දේශනා කරේ ධර්මය තමුන්ට උපමා කරලා බලල හරි දේ වැරදි දේ තේරුම් අරගෙන වැරදි දේ අතාරින්න කියලයි..
    :(:(:(:(:(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ටෝයියනි බයියනි ජෙප්පනි.... හැමෝම මේ ලිපිය කියවන්න...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කතා කරනනවානම් කෙලින් කතා කරපන්. බුදු බණට මුවා වෙලා ටෝයියො බයියො ගාන්නේ නැතුව. පුලුවන්නම් කට ඇරලා කෙලින් කියපන් මේ රටේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ මහින්ද ආවොත්ද? රනිල් ආවොත්ද? මාක්ස්වාදී ජෙප්පෝ ආවොත්ද කියල.

    රනිල් ගැනනම් අපි දන්නවා. ජෙප්පොත් මේ පොස්ට් එක දාපු එකා වගේ තමයි, තමන්ගේ මතය කෙලින් කියන්නේ නැතුව මිනිස්සුන්ව රවට්ටනවා. JVP එක මාක්ස්වාදී පක්ෂයක්. උන් කවදාවත් කියල තියෙනවද උන් දැන් මාක්ස්වාදය පිළිගන්නේ නෑ කියල? මාක්ස්වාදයේ කියන්නේ ආගම කියන්නේ මත් ද්‍රව්‍යයක් කියල.

    මතකද සෝමවංශ කිව්වා ජෙප්පෝ උත්සව වලට ගියාම පන්සිල් දෙන වෙලාවට කැමරාවට පස්ස හරව ගන්නවා කියල?

    මචන්..උඹට බොහොම අනුකම්පා සහගත හිතින් මේ ටික ලියන්නේ...බුදුරජානන් වහන්සේ කොතැනවත් සංඝරත්නයට හෝ මිනිසුන්ට දේශනා කරලා නැහැ බුදුදහම ආරක්ෂා කරපල්ලා කියල... කියල තියෙන්නේ සතර අපායේ වැටි වැටි ඉපදී ඉපදී මැරෙන සත්වයා මේ සංසාර චක්‍රයෙන් මුදවන්න බන දේශනා කරන්න කියලයි..

    කෙලින්ම කට ඇරලා කියනවනම් බුදු දහම ආරක්ෂා වෙන්නේ පන්සිල් රකින , ත්‍රිවිදරත්නයට සිත පහද්වගත්තු , නියම ශ්‍රී සද්ධර්මය ඉගෙනගෙන මේ කුණු සංසාරෙන් මිදෙන්න උත්සහ කරන මිනිස්සුන්ගෙන් සහ බුදුරජානන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකය හරි ආකාරව තේරුම් අරගෙන විනය පිටකයට අනුව විනය පිහිටුවාගෙන තමුන් සහ සකල ලෝක සත්වයා සසරින් එතෙර කරන්න බන කියන සංඝරත්යයයි... මේ සීමාවෙන් එහා ගිය කිසිම කෙනෙකුට බුදුදහම ආරක්ෂා කරන්න බැහැ ..යමෙකුට බුදුදහම ආරක්ෂා කරන්න කියන උතුම්ම චේතනාව තියෙනවනම් වර්තමානයේ කලයුතු එකම සහ හොඳම දේ ආරණ්‍යයකට ගිහින් මහණ වෙන එක තමයි..ඊටපස්සේ පුළුවන් බුදුරජානන් වහන්සේ සංඝයාට භාරදුන්න රාජකාරිය අකුරට ඉෂ්ට කරන්න..
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මචන්..උඹට බොහොම අනුකම්පා සහගත හිතින් මේ ටික ලියන්නේ...බුද්‍රජානන් වහන්සේ කොතැනවත් සංඝරත්නයට හෝ මිනිසුන්ට දේශනා කරලා නැහැ බුදුදහම ආරක්ෂා කරපල්ලා කියල... කියල තියෙන්නේ සතර අපායේ වැටි වැටි ඉපදී ඉපදී මැරෙන සත්වයා මේ සංසාර චක්‍රයෙන් මුදවන්න බන දේශනා කරන්න කියලයි..

    කෙලින්ම කට ඇරලා කියනවනම් බුදු දහම ආරක්ෂා වෙන්නේ පන්සිල් රකින , ත්‍රිවිදරත්නයට සිත පහද්වගත්තු , නියම ශ්‍රී සද්ධර්මය ඉගෙනගෙන මේ කුණු සංසාරෙන් මිදෙන්න උත්සහ කරන මිනිස්සුන්ගෙන් සහ බුදුරජානන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකය හරි ආකාරව තේරුම් අරගෙන විනය පිටකයට අනුව විනය පිහිටුවාගෙන තමුන් සහ සකල ලෝක සත්වයා සසරින් එතෙර කරන්න බන කියන සංඝරත්යයයි... මේ සීමාවෙන් එහා ගිය කිසිම කෙනෙකුට බුදුදහම ආරක්ෂා කරන්න බැහැ ..යමෙකුට බුදුදහම ආරක්ෂා කරන්න කියන උතුම්ම චේතනාව තියෙනවනම් වර්තමානයේ කලයුතු එකම සහ හොඳම දේ ආරණ්‍යයකට ගිහින් මහණ වෙන එක තමයි..ඊටපස්සේ පුළුවන් බුදුරජානන් වහන්සේ සංඝයාට භාරදුන්න රාජකාරිය අකුරට ඉෂ්ට කරන්න..

    එතකොට අපරාදෙනේ අර ගැමුණු කුමාරයා මහණ වෙනන යන්නේ නැතුව "මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසයි" කියල යුද්ධ කරේ?
    මෙච්චර අවුරුදු 2500ක් කල් බුද්ධ ශාසනය රැකුණේ සිල් රැකපු නිසා විතරක් නෙවෙයි. සිල් රකින එක එක කොටසක් විතරයි. අපට තර්ජනයක් එනකොට හැමෝම සිල් රැක රැක විතරක් හිටියනම් අපේ රටෙන් බුද්ධ ශාසනය අතුගෑවිලා යන්නේ අනුරාධපුර යුගයේ මුල් කාලෙදිමයි.

    අද අපට ශාසනයක් ඉතිරි වෙලා තියෙන්නේ භාවනානුයෝගී සංඝයා වහන්සේ නිසා විතරක් නෙවෙයි. අවශ්‍ය වෙච්ච වෙලාවට ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට ආපු ගිහි පැවිදි හැම දෙනාම නිසා තමයි අද බුදු බණ ඉතිරි වෙලා තියෙන්නේ.

    ඔයා අවුරුදු 80කට 100කට විතර කලින් හිටියනම් කියයි "ධර්මපාල තුමා ඵරුෂ වචන පාවිච්චි කරනවා, ඉතාම සැර විදියට බනිනවා, ඒක බුදු දහමට එකඟ නෑ", එතුමාටත් "බුද්ධ ශාසනය රැකගන්න ඕනෙනම් ගිහින් මහණ වෙන්න" කියල.
     
    ඉස්සෙල්ලම ඉතිහාසය හදාරන්න... ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්... එළාර කියන්නේ පිට රටකින් ආපු ආක්‍රමණිකයෙක්...මේක කතා දෙක දෙකක්... එළාර දිනුවානම් මුළු රටම විදේශ ආක්‍රමණයකට යටත් වෙනවා... එත් අමතක කරන්න එපා එළාරගේ පාලන ප්‍රදේශ ඇතුලේ හිටියේ සොලීන් විතරක් නෙවෙයි.. එළාරගේ පාලනයට යටත් උන සිංහල ජනතාවත් සොලී ආක්‍රමණය ඇතුලේ ජීවත් උනා... එළාර කියන්නේ ජාති වාදියෙක්, ත්‍රස්තවාදියෙක් නෙවෙයි, ආක්‍රමනියෙක් ...එළාර එක්ක ගත්තාම ප්‍රභාකරන් කියන්නේ මැක්කෙක් .. එළාර උත්සහ කරේ රටේ පාලනය අල්ලගන්න.. එළාරගේ සොලී හමුදාව මෙහෙයෙව්වේ රටේ විදේශීය පාලනයක් පිහිටුවන්න.. එළාරට ඕන උනේ ලංකාවේ රජ වෙන්න..

    ප්‍රභාකරන් කියන්නේ ජාතිවාදියෙක්, ත්‍රස්තවාදියෙක්...මිනිස්සු මර මර යන මිනිමරුවෙක්.. දුටුගැමුණු එළාර එක්ක යුද්ද කරපු එකයි,, මහින්ද කොටිය එක්ක යුද්ද කරපු එකයි සමාන කරන්න බැහැ .. ත්‍රස්තවාදී ප්‍රශනය රටේ සිවිල් ප්‍රශනයක්.. එක මහා යුද්දයක් වෙනකම් වවාගෙන කෑවේ අපේ රටේ හිටපු රාජ්‍ය නායකයින්... මහින්දට අද ලොකු දේශපාලනික වාසියක් වෙලා තියෙන මේ සිවිල් ප්‍රශ්නය යුද්දයක් තරම් දුරකට ගෙනාවේ මහින්දලා, රනිල්ලා නියෝජනය කරපු පක්ෂ දෙක විසින්... රටක ත්‍රිවිද හමුදාවකට සියලු බලය දීල සුළුවෙන් ඉවර කරන්න පුළුවන්ව තිබු ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෝකෙටම පෙන්න ලොකු උනායින් පස්සේ මහා පරිමාණයෙන් විසඳුවා කියල එක බුදුදහම ආරක්ෂා කරා වෙන්නේ නැහැ බන්.. රටේ නායකයා විදිහට රටේ සාමයට හානිදායක ප්‍රශ්නයක් විසඳුවා විතරයි... මහින්ද විසඳුවේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් මිසක් දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි.. එත් දුටුගැමුණු විසඳුවේ දේශපාලනික ප්‍රශ්නයක්... මහින්ද කොටිය විසින් දෙමල මිනිස්සුන්ගේ ඔලු ඇතුලට දාපු දේශපාලනික ප්‍රශ්නය විසඳුවේ නැති නිසා තමයි දැන් ආයේ කොටි නැගිටින කතා කියවන්නෙ .. එළාරගේ දේශපාලනික ප්‍රශ්නය සදහටම විසඳපු ගැමුණු රජතුමයි ත්‍රස්තවාදියෙක් මරල දාපු මහින්දයි සමාන කරන්න හදනවනම් එක විහිළුවක්.

    දන්නේ නැත්තම් කියවල බලන්න දුටුගැමුණු රජතුමාට කර්මානුරුපිව සුගතියට වඩින්න පිහිට උනේ කර්ම දෙකයි... රටේ දේශපාලනික ප්‍රශ්නය වින්සදුවත්,රුවන්වැලි සෑය බැන්දත් , දාගැබ් වැව් අමුණු බැන්දත් අවසන් මොහොතේ දුටුගැමුණු රජතුමා කරන ලද්දාවූ බලවත්ම කුසලයන් දෙක උනේ කොත්මලේට පැනයද්දී හෝ රජකම ලැබෙන්නට ප්‍රථම රහතන් වහන්සේලාට දුන්නු දාන දෙකක් කියලයි මම කියවල තියෙන්නේ... ඒ ගැන වැඩි විස්තර ඕනෙනම් මම හොයල දෙන්නම්.. එත් ටිකක් කාලය ඕන..

    මම නැවතත් කියනවා බුදුදහම ආරක්ෂා කරන්නනම් කල යුත්තේ බුදු දහමේ යෙදීමයි...

    ඔයා කියන ඔක්කොම පරස්පර ගොඩක් විතරයි. දැන් ඔයාම කියනවා බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න පුළුවන් මහණ වෙලා සිල් රැකීමෙන් විතරයි කියල. මම අහන්නේ එහෙමනම් ගැමුණු රජ තුමා බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියල යුද්ධයක් කරේ මොකද කියල. (මම ඔය ඇහුවේ මහින්ද ගැන නෙවෙයි.) එකට කෙළින් උත්තරයක් දෙන්න. ගැමුණු රජතුමා යුද්ධයක් කරලා එළාරව පැරැද්දුවේ නැතිනම් අද බුද්ධ ශාසනයක් ඉතුරු වෙලා තියෙයිද?

    ඊළඟට, ඔය කොටි සංවිධානය පටන් ගත්තේ 1970 දශකයේ, චෙල්වනායගම්ලාගේ ආශීර්වාදයෙන්. චෙල්වනායගම් වෙනම දෙමල රටක් ඉල්ලන්න පටන් ගත්තේ 1949දී "ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය" (ඔය අදටත් තියෙන "ඉලංකෛ තමිල් අරසු කච්චි" කියන එක) පටන් ගැනීමෙන්. දෙමළ දේශපාලකයෝ මේ ඉල්ලීම කරේ 40 දශකයේදී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමග ඔවුන් එතෙක් විඳපු වරප්‍රසාද අඩු වෙච්ච නිසා. මේ වරප්‍රසාද දුන්නේ සුද්දෝ. 1830ගණන් වල සුද්දෝ මුලින්ම ව්‍යවස්ථාදායක සභාවක් හැදුවේ ඉතාම අසාධාරණ ලෙස සිංහල සහ දෙමල මන්ත්‍රී සංඛ්‍යාව සමාන වෙන විදියට. මේ වගේ නොයෙක් වරප්‍රසාද දෙමින් ඔවුන් කටයුතු කලේ මුළු ලංකාවේම නායකත්වයට දෙමල දේශපාලකයන්ව පත් කරන්න. ඒ වගේම ලන්දේසින් සහ ඉංග්‍රීසින් තමයි දකුණු ඉන්දියාවෙන් දෙමල ජනතාව ගෙනත් මෙහෙ පදිංචි කරේ.ඔවුන් මෙහෙම කරන්න හේතුව තමයි උඩරට රජවරුන්ගේ කාලයේ සිට වීර පුරන් අප්පුගේ කාලය දක්වාම අපි කරපු නිදහස් සටන් වලදී දෙමල ජනතාව සිංහලයන්ගේ පැත්ත නොගෙන සිටීම. දෙමල නායකයෝ හැමදාම ඉංග්‍රීසින්ට කීකරු වීම නිසා ඔවුන්ව ඉංග්‍රීසින්ට විශ්වාස වුනා. මේ නිසා තමයි දෙමල බෙදුම්වාදයටත් දෙමල ත්‍රස්තවාදයටත් සුද්දෝ (සහ පසුව ඉන්දියාව) නොයෙක් විදියේ උදව් දෙමින් ඒ හරහා සිංහල ජාතිකත්වය දුර්වල කරන්නත් මේ රටේ ඔවුන්ගේ බලය තහවුරු කරන්නත් කටයුතු කරේ. ත්‍රස්තවාදය පරදින්න යනකොට මිලිබෑන්ඩ්ල ආවෙත් ඒකයි. 1987දී ඉන්දියන් හමුදාවක් ඇවිත් ප්‍රභාකරන්ව බෙරගත්තෙත් ඒකයි. ඔය ගැන තව විස්තර මේ ත්‍රෙඩ් එකේ තියෙනවා:

    http://www.elakiri.com/forum/showthread.php?t=1691779

    මේක අපේ රට ඇතුලේ තිබ්බ පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. 1833 ඉඳන් සුද්දන් විසින් සහ පසුව ඉන්දියාව විසින් පෝෂණය කරපු ප්‍රශ්නයක්. ඒ බලවේග වලට එරෙහිව කෙළින් ඉන්න බැරි වෙච්ච නිසා තමයි මහින්දට පෙර හිටපු නායකයන්ට මේ ත්‍රස්තවාදය පරදවන්න බැරි වුනේ. මම කොහෙවත් කියල නෑ මහින්ද සහ ගැමුණු රජු සමානයි කියල. හැබැයි මහින්ද නැතුව රනිල් හරි වෙන කවුරුහරි ඔතන හිටියනම් ඔය ත්‍රස්තවාදය ඉවර වෙන්නෙත් නෑ, ත්‍රස්තවාදය ඉවර නොවුනානම්, ඊළමක් හැදෙන තැනට ආවනම් බුද්ධ ශාසනය රැකෙන්නෙත් නෑ.

    දන්නේ නැත්තම් කියවල බලන්න දුටුගැමුණු රජතුමාට කර්මානුරුපිව සුගතියට වඩින්න පිහිට උනේ කර්ම දෙකයි... රටේ දේශපාලනික ප්‍රශ්නය වින්සදුවත්,රුවන්වැලි සෑය බැන්දත් , දාගැබ් වැව් අමුණු බැන්දත් අවසන් මොහොතේ දුටුගැමුණු රජතුමා කරන ලද්දාවූ බලවත්ම කුසලයන් දෙක උනේ කොත්මලේට පැනයද්දී හෝ රජකම ලැබෙන්නට ප්‍රථම රහතන් වහන්සේලාට දුන්නු දාන දෙකක් කියලයි මම කියවල තියෙන්නේ... ඒ ගැන වැඩි විස්තර ඕනෙනම් මම හොයල දෙන්නම්.. එත් ටිකක් කාලය ඕන..

    මේක අදාළ නැත. ගැමුණු රජතුමා රට එක්සේසත් කරේ රජ සැප සඳහාවත් සුගතියට යන අරමුනින්වත් නෙවෙයි, බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් විතරයි.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔයා කියන ඔක්කොම පරස්පර ගොඩක් විතරයි. දැන් ඔයාම කියනවා බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න පුළුවන් මහණ වෙලා සිල් රැකීමෙන් විතරයි කියල. මම අහන්නේ එහෙමනම් ගැමුණු රජ තුමා බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කියල යුද්ධයක් කරේ මොකද කියල. (මම ඔය ඇහුවේ මහින්ද ගැන නෙවෙයි.) එකට කෙළින් උත්තරයක් දෙන්න. ගැමුණු රජතුමා යුද්ධයක් කරලා එළාරව පැරැද්දුවේ නැතිනම් අද බුද්ධ ශාසනයක් ඉතුරු වෙලා තියෙයිද?

    ඊළඟට, ඔය කොටි සංවිධානය පටන් ගත්තේ 1970 දශකයේ, චෙල්වනායගම්ලාගේ ආශීර්වාදයෙන්. චෙල්වනායගම් වෙනම දෙමල රටක් ඉල්ලන්න පටන් ගත්තේ 1949දී "ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය" (ඔය අදටත් තියෙන "ඉලංකෛ තමිල් අරසු කච්චි" කියන එක) පටන් ගැනීමෙන්. දෙමළ දේශපාලකයෝ මේ ඉල්ලීම කරේ 40 දශකයේදී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමග ඔවුන් එතෙක් විඳපු වරප්‍රසාද අඩු වෙච්ච නිසා. මේ වරප්‍රසාද දුන්නේ සුද්දෝ. 1830ගණන් වල සුද්දෝ මුලින්ම ව්‍යවස්ථාදායක සභාවක් හැදුවේ ඉතාම අසාධාරණ ලෙස සිංහල සහ දෙමල මන්ත්‍රී සංඛ්‍යාව සමාන වෙන විදියට. මේ වගේ නොයෙක් වරප්‍රසාද දෙමින් ඔවුන් කටයුතු කලේ මුළු ලංකාවේම නායකත්වයට දෙමල දේශපාලකයන්ව පත් කරන්න. ඒ වගේම ලන්දේසින් සහ ඉංග්‍රීසින් තමයි දකුණු ඉන්දියාවෙන් දෙමල ජනතාව ගෙනත් මෙහෙ පදිංචි කරේ.ඔවුන් මෙහෙම කරන්න හේතුව තමයි උඩරට රජවරුන්ගේ කාලයේ සිට වීර පුරන් අප්පුගේ කාලය දක්වාම අපි කරපු නිදහස් සටන් වලදී දෙමල ජනතාව සිංහලයන්ගේ පැත්ත නොගෙන සිටීම. දෙමල නායකයෝ හැමදාම ඉංග්‍රීසින්ට කීකරු වීම නිසා ඔවුන්ව ඉංග්‍රීසින්ට විශ්වාස වුනා. මේ නිසා තමයි දෙමල බෙදුම්වාදයටත් දෙමල ත්‍රස්තවාදයටත් සුද්දෝ (සහ පසුව ඉන්දියාව) නොයෙක් විදියේ උදව් දෙමින් ඒ හරහා සිංහල ජාතිකත්වය දුර්වල කරන්නත් මේ රටේ ඔවුන්ගේ බලය තහවුරු කරන්නත් කටයුතු කරේ. ත්‍රස්තවාදය පරදින්න යනකොට මිලිබෑන්ඩ්ල ආවෙත් ඒකයි. 1987දී ඉන්දියන් හමුදාවක් ඇවිත් ප්‍රභාකරන්ව බෙරගත්තෙත් ඒකයි. ඔය ගැන තව විස්තර මේ ත්‍රෙඩ් එකේ තියෙනවා:

    http://www.elakiri.com/forum/showthread.php?t=1691779

    මේක අපේ රට ඇතුලේ තිබ්බ පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. 1833 ඉඳන් සුද්දන් විසින් සහ පසුව ඉන්දියාව විසින් පෝෂණය කරපු ප්‍රශ්නයක්. ඒ බලවේග වලට එරෙහිව කෙළින් ඉන්න බැරි වෙච්ච නිසා තමයි මහින්දට පෙර හිටපු නායකයන්ට මේ ත්‍රස්තවාදය පරදවන්න බැරි වුනේ. මම කොහෙවත් කියල නෑ මහින්ද සහ ගැමුණු රජු සමානයි කියල. හැබැයි මහින්ද නැතුව රනිල් හරි වෙන කවුරුහරි ඔතන හිටියනම් ඔය ත්‍රස්තවාදය ඉවර වෙන්නෙත් නෑ, ත්‍රස්තවාදය ඉවර නොවුනානම්, ඊළමක් හැදෙන තැනට ආවනම් බුද්ධ ශාසනය රැකෙන්නෙත් නෑ.

    මේක අදාළ නැත. ගැමුණු රජතුමා රට එක්සේසත් කරේ රජ සැප සඳහාවත් සුගතියට යන අරමුනින්වත් නෙවෙයි, බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් විතරයි.

    දුටුගැමුණු රජතුමා යුද්ද කරේ ලංකාද්වීපය ආක්‍රමණිකයාගෙන් බේරාගන්න සහ බුදුදහමේ උන්නතිය උදෙසා කියන එක හරි.. එත් බුදුදහමේ උන්නතිය කියන්නේ බුදුදහම ආරක්ෂා කරනවා කියන වචන හරඹයේ පැටලිලා ඔයාල ලිඳේ වැටිලා ඉන්නේ,,, දුටුගැමුණු රජතුමා කියන ඒ උතුම් පුද්ගලයා නිර්වාණය කියන දේ අරමුණු කරගත්තු පුද්ගලයෙක්... ඔයාල මේ රෙදි නැතුව කඩේ යන මහින්ද රාජපක්ෂ උප්පැන්න බෞද්ධයෙක්...නිර්වාන කියන වචනයේ තේරුමවත් දන්නේ නැති දුෂිතයෙක් දුටුගැමුණු රජතුමාට සමාන කරන්න එපා.. දුටුගැමුණු රජතුමා සොලී ආක්‍රමණය පරද්දල රට සමුර්ධිමත් කරා..සොලීන්ට කැමති ආගමක් අදහගෙන කැමති රස්සාවක් කරගෙන රටේ සාමෙන් ජීවත් වෙන්න දුන්න.. එතුමා දසමහා යොදයින්ට රටේ භාණ්ඩාගාරය කොල්ලකන්න ඉඩ දුන්නේ නැහැ.. වැව් අමුණු දාගැබ් බැඳලා එව්වයින් කොමිස් ගහන්න දුන්න කියල ඉතිහාසයේ නැහැ.. දසරාජ ධර්ම සහ යහ පාලනය කියන්නේ ඒකයි ... කොතැනවත් වාර්තා වෙලා නැහැ දුටුගැමුණු එළාර පැරද්දුවයින් පස්සේ රටේ ඇමතිවරු රාජ සේවකයිව ගස් බැන්ද කියල.. කොතැනවත් වාර්තා වෙලා නැහැ ගැමුණු රජතුමාගේ පාලන කාලය ඇතුලේ ඇමතිවරු හොරකම් කරලා මාට්ටු උනා කියල, ස්ත්‍රී දුෂණ කරා කියල, බාර් ලයිසන් අරගෙන මත් වතුර බෙදුව කියල..

    ලොක්ක.. "බුද්ධ ශාසනය" කියන වචන දෙක ඔයාල වැටිලා ඉන්න ලිඳට වඩා හුඟක් ලොකු එකක්.. එකේ ප්‍රමාණය හරියටම දන්නේ බුදු කෙනෙක් විතරයි.. දුටුගැමුණු රජතුමා ඉපදුනත් නැතත්, මහින්ද ඉපදුනත් නැතත්, ලංකාවේ හිටිය ජාති වීරයින් ඉපදුනත් නැතත් බුදු දහම විනාශ කරන්න මාරයාටවත් බැහැ ... මම මෙතන මාරයා කියන පුද්ගලයාව උදාහරණයට ගත්තේ,බුදුරජානන් වහන්සේ දේශනා කරල තියෙනවා බල පරාක්‍රම අතින් බුදුරජානන් වහන්සේටත් වඩා මාරයා ඉදිරියෙන් ඉන්නවා කියල නිසා..

    මේ බුද්ධ ශාසනය පරිහරණය කරලා විමුක්තිය හොයාගන්නනම් සංසාරේ කරපු පින් තියෙන්න ඕන.. ඒ පින තියන කෙනාට බුදුදහම හමුවෙනවාමයි..

    ඔයා ඒ පිනට බෞද්ධ වෙලා ඉපදිලා බුදුරජානන් වහන්සේ දේශනා කරපු දේ පිළිපදින්නේ නැතුව බුදු දහම ආරක්ෂා කරන්න කියාගෙන මුලාවක වැටිලා දේශපාලකයින් පස්සේ යන එකෙන් ඔයා කරගන්නේ අපරාදයක්..

    ඔයා දැන් තර්ක කරනවානම් දෙමල ආක්‍රමණය ඉතිහාසයේ ඉඳන් ආපු එකක් කියල එකට ඒ තර්කය තව දුරටත් ඉතිහාසයටම අරන් යන්න පුළුවන්.. ඔයාගේ තර්කය අනුව එහෙමනම් මේ වරද දුටුගැමුණු රජතුමා විසින් කරපු එකක් කියල ඔයාගේ වචන වලින්ම අර්ථකථනය කරන්න පුළුවනි.. එළාර පරද්දල එළාර එක්ක ආපු සොලීන් එලවන්නේ නැතුව තියාගත්තු එකෙන් සොලීන් රට තුල ස්ථාපනය වෙලා දැන් රටෙන් කෑල්ලක් ඉල්ලනවා කිව්වොත් හරිද??? ඔයා කියනවනම් දෙමල ප්‍රශනය වීරපුරන් අප්පුගේ කාලේ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් කියල දුටුගැමුණු රජතුමා සොලීන්ව රටෙන් සමුලඝාතනය කලර නොදැම්ම එකේ වරද කියල දුර ඉතිහාසයට වරද පටෙව්වොත් හරිද??? මම කියන්නේ වැරදියි කියල.. එත් ඔයාගේ තර්කය යන්නේ එතනට..

    සත්‍ය කාරනාවනම් මේකයි...

    දුටුගැමුණු යුද්දේ කරේ ආක්‍රමණිකයා පලවා හැරලා බුදු දහමින් පෝෂණය වෙන දැහැමි සමාජයක් ගොඩනගන්න... එහෙම නැතුව සාලිය කුමාරයට පාලන බලය අල්ලලා දෙන්න නෙවෙයි... අවසානයේ නිර්වාණය සාක්ෂාත් කරගන්න ..

    එත් මහින්ද යුද්දේ කරලා කරන්න හදන්නේ දරුවන්ට ,පරපුරට රටේ බලය අල්ලලා දීල සහ මැටි මෝල් ගෝලබාලයින්ට සුදිය දන්නා , හොරකම් කරන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න...

    මේ අරමුණු දෙක දෙකක්...

    ඔයා දුටුගැමුණු රජතුමා සහ බුද්ධ ශාසනය ගැන කතා කරනවානම් එතුමා සුගතියට වැඩපු කාරනාව අදාළ නැහැ කියන එක වැරදියි... මොකද බුදුදහමේ හරය ගැන කතා නොකර බුදුදහම ගැන විතරක් කතාකරන එක අඹේක පට්ටෙ කාල මදේ විසික්කරනවා වගේ වැඩක් නිසා...

    ගැමුණු රජතුමාගේ අවසන් අරමුණ මොකක්ද කියල දැනගන්න නම් සද්ධර්මාලංකාරය කියවන්න... එකේ තමයි තියෙන්නේ ගැමුණු රජතුමා සහ දසමහා යෝදයින් ගැන විස්තරය... දැන් එතුමන්ලා කොතනද ඉන්නේ කියන එකත් ඔයාට හොයාගන්න පුළුවන් වෙයි.. යුද්ද කරේ කොහොමද කියන එකත් හොයාගන්න පුළුවන් වෙයි.... ඕනෙනම් කියන්න මා ගාව e කොපි එකක් තිබුන වගේ මතකයි..

    ඔන්න ඕනෙනම් සද්ධර්මාලංකාරය කියවන්න..

    පිටුව 428..කාකවර්ණණ වර්ගය , දුෂ්ට ගාමිණී වස්තුව..

    http://www.mediafire.com/view/co95vvro1jp5drq/Saddharmalankaraya.pdf

    මෙතන

    දැන් මම කොතනද මහින්ද සහ ගැමුණු රජු සමානයි කියල තියෙන්නේ? මම අහල තියෙන්නේ ඉතාම සරල ප්‍රශ්නයක්. බුද්ධ ශාසනය රැකගන්න එක මහණ වෙලා සිල් රකින අයගේ වැඩක් විතරක්නම්, ඒක රටේ පාලකයන්ටත් අයිති වැඩක් නෙවෙයිනම් මොකටද ගැමුණු රජතුමා "බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන්" කියල යුද්ධ කරේ? මම මේ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ ධර්මය පොත් වල ලියල කබඩ් එකක දාල ආරක්ෂා කරන එක ගැන නෙවෙයි, බුද්ධ ශාසනය ආරක්ෂා කරන එක ගැන.

    මම ඔය ප්‍රශ්නය දැන් කීප සැරයක්ම ඇහුවා, එත් ඔයා උත්තරයක් දෙන්නේ නැතුව මග අරිනවා. මේ ප්‍රශ්නය මග අරින එකේ තියෙන්නේ එකම අරමුනයි. ඒ තමයි අපි පාලකයෝ පත් කරගනිද්දී "වැඩියෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ කවුරු අතින්ද? කියන ප්‍රශ්නය සලකන්න ඕනේ නෑ" කියල කියන එක. අපි ජීවත් වීමේ සැප-පහසුව සහ බඩ ගැන විතරක් විතරක් සලකල පාලකයෝ පත් කරගත්තට කමක් නෑ කියන එක.

    අද අපිට අගමැතිකමට පත්කරගන්න ගැමුණු රජතුමා නෑනේ, අපි බලන්න ඕනේ දැන් එන්න ඉන්න පාලකයෝ දිහා. මේ අය අතරින් එජාපය කියන්නේ "ආගම රාජ්‍යයෙන් වෙන් විය යුතුයි, රජය කිසිම ආගමකට උදව් නොකළ යුතුයි" කියන බටහිර ලිබරල් මතවාදය කර පින්නාගත් පක්ෂයක්. රනිල් දැඩි පරගැතියෙක්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ "ආගම මත් ද්‍රව්‍යයක්" කියල සළකන මාක්ස්වාදය කර පින්නාගත් පක්ෂයක්. මේ දෙගොල්ලොන්ට වඩා මෙතෙක් කල් යම් ජාතිකත්වයක් උඩ කටයුතු කරලා තියෙන්නේ මහින්ද විතරයි. එතකොට බුද්ධ ශාසනය යම් තරමකට හරි රැකෙන්න පුළුවන් අනෙක් දේශපාලකයන්ට සාපෙක්ෂව එතුමා අතින් විතරයි. මේ කාරණාව මග හරින්න තමයි ඔය කියන්නේ "බුද්ධ ශාසනය රැකගැනීම පාලකයන්ට අයිති දෙයක් නොවේ" කියලා.

    ලංකාවේ දෙමළ ජනතාව එළාරගේ කාලේ ඉඳන් පදිංචි වෙලා හිටපු කට්ටියක් නෙවෙයි. එහෙම හිටියනම් උතුරු නැගෙනහිර දෙමල හින්දු පුරාවස්තු හම්බ වෙන්න ඕනෙනේ. එත් එහෙම එකක්වත් නෑ. ලංකාවේ 12 වන සියවසට කලින් ස්ථිර දෙමල ජනාවාස තිබුනේ නැති බව ඉතිහාසඥ කාර්තිගේසු ඉන්ද්‍රපාල මහත්තය (මෙතුමා දෙමල ජාතිකයෙක්) බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. මේකට විරුද්ධව කිසිම සාකියක් නෑ. දෙමළ ජාතිවාදියෝ තමයි විජය කුමාරයා එන්නත් කලින් ලංකාවේ හිටියේ දෙමල අය කියල බොරු ඉතිහාසයක් හදාගෙන තියෙන්නේ. දෙමල කම්කරුවන් විශාල වශයෙන් ගෙනල්ල උතුරේ සහ නැගෙනහිර පදිංචි කරවල මේ ප්‍රශ්නේ මුලින්ම ඇති කරේ ලන්දේසින් සහ ඉංග්‍රීසින්.
     
    ඔයා මම කියන දේ තේරුම් ගන්නේ නැහැනේ සහෝදරයා.. මම උඩ කියල තියනව ගැමුණු රජතුමා යුද්දේ කරේ ඇයි කියන එක.. ඒ ගැන වඩාත් විස්තර හොයාගන්න ඔයාට ඕනෙනම් සද්ධර්මාලංකාරය කියවන්න කියල මම කිව්වනේ.. අන්න මම එඩිට් එකල ලින්ක් එක දැම්ම පිටුවත් එක්කම..

    ඔයාල තේරුම් ගන්නේ නැති එකම ප්‍රශ්නය තමයි රාජ්‍ය පාලනය සහ ආගම කියන දේ දෙකක් කියන එක..

    ජාතිය ආගම කියන්නේ පුද්ගලික දෙයක්...ගැමුණු රජතුමාගේ පාලනයෙන් පස්සේ ශතවර්ෂ ගණනාවක් ලෝකය ඉදිරියට ඇවිත් ඉවරයි.. දැන් මේක කවලම් වෙච්ච ලෝකයක්.. බහු ආගම් බහු ජාතින් ජීවත්වෙන රටක ජාතියක් ආගමක් මුල්කරගෙන රටේ නායකත්වය කටයුතු කරොත් ඒ රට තවත් සෞදි අරාබියක් වෙනවා.. වෙනස මුලිකත්වය දෙන ආගමේ වෙනස විතරයි.. ආගම්වාදය, ජාතිවාදය නිරන්තරයෙන්ම තවත් ආගම් වාදයක් ජාතිවාදයක් පෝෂණය කරමින් එකිනෙකා පෝෂණය වෙලා අන්තිමේ ඉතුරුවෙන්නේ ලේ වැගිරීම් විතරයි.. බුදුදහම රැකගන්න ආරක්ෂා කරගන්න ඕන අපි විසින් එකිනෙකා පුද්ගලිකව.. දහම ආරක්සා කරන එක රාජ්‍යයේ වගකීමක් නෙවෙයි.. කැමති ආගමක් අදහගෙන අනිකාට හිංසා නොකර සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් නීතිගරුක පරිසරයක් නිර්මාණය කිරීමයි රාජ්‍යයේ වගකීම.. දැන් වෙලා තියෙන්නේ එකේ අනික් පැත්ත.. රාජ්‍යය ආරක්ෂා කරන්න භාරගන්න උදවිය දහම ආරක්ෂා කරන භූත දොඩවනවා.. දහම රැකගෙන සාමකාමීව ජීවත්වෙන්න භාරගත්තු ජනතාව රාජ්‍ය රකින්න භූත දොඩවනවා... දහම ආරක්ෂා කරන්න සිවුරු දාගත්තු උදවිය අන්‍යාගමිකයින් එක්ක මරාගන්න යනවා... මේ ඔක්කොම පටලාගෙන ලිඳේ වැටිලා ඉන්නේ උඹල නේද..

    ලෝකේ දියුණු රටවල ජාතිය, ආගම ගැන ප්‍රසිද්දියේ කතාකරන්න නීතියෙන් තහනම්... කැමති ආගමක් කැමති විදිහට අනෙකාට හිංසා නොවන අයුරින් අදහගන්න කිසිම තහනමක් නැහැ...

    දැන් ඔයා කියන්නේ එක ආගමක් ගැන වැඩිපුර කතාකරන පාලකයෙකුට රාජ්‍යය ආරක්ෂා කරන්න පුළුවන් කියලද... එහෙම රජෙකුට රටේ ඉතුරු වෙන්නේ කෝලාහල, ලේ වැගිරීම් විතරයි.. මෙව්වා මේ විදිහට දකින්න විචාරශීලී මනසක් නිර්මාණය කරගන්න උත්සහ කරන්න...ඔයාල ඉල්ලන ලෝකය නිර්මාණය කරොත් ජීවත් වෙන්න ඔයාලට බෞද්ධ ජනතාව විතරක් ජීවත්වෙන ග්‍රහලෝකයක් හොයාගන්න වෙනවා...
     
    ඔය එළියට එන්නේ මේ කට්ටියගේ ඇත්ත මතවාදය. මේක වහල බොරු බෞද්ධ කමක් පෙන්නලා බලයට එන්න තමයි ජෙප්පෝ වගේම රනිලුත් උත්සාහ කරන්නේ.

    මෙයා කියනවා අද ලෝකය ගැමුණු රජතුමාට වඩා ඉස්සරහට ඇවිල්ලලු. රජය බුද්ධ ශාසනය ගැන කතා කරන එකත් ආගම්වාදීලු. ජාතිය ආගම ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න තහනම් රටවල් හරි දියුණුයිලු. එහෙම බලනකොට අපේ රට ජාතිය ආගම වගේ දේවල් වල ආරක්ෂාව ගැන කතා කරපු ඒ වෙනුවෙන් වැඩ කරපු ගැමුණු රජතුමාගේ සිට ධර්මපාල තුමා දක්වා හිටපු අය කරලා තියෙන්නේ අනවශ්‍ය වැරදි වැඩක්නේ. අපි එතකොට ගරු කරන්න ඕනේ රාජ්‍යය ආගමෙන් වෙන් කරලා පාලනය කරනවා කියන ඔබාමාටද?

    ඔය වගේම සුද්දන්ගේ බේත් බීපු එක්කෙනෙක් තමයි ළඟඳී දවසක ඇහුවේ "මේක සිංහල රට කියල කියල තියෙන්නේ කොහෙද?" කියල.

    අඩුම ගානේ මේක බලලවත් තේරුම් ගන්න ඔය දියුණුයි කියල ඔයාට උගන්නල තියෙන රටවල්ද ඇත්තටම දියුණු කියල. ඒ වගේම මේ රට පින් බිමක් වෙලා තියෙන්නේ ඇමරිකාවේ වගේ එක එක්කෙනා පුද්ගලිකව ආගම ඇදහීම නිසා විතරද, නැතිනම් පාලකයන්ගේත් මැදිහත් වීමෙන් ශාසනය ආරක්ෂා කරමින් රුවන්වැලිසෑය වගේ උතුම් පූජා වස්තු ඉදිකරමින් සංඝරත්නයට අනුග්‍රහ දක්වපු නිසාද කියල.

    වෙනත් ආගමිකයෙක් ඉදිරියේ ඒ පුද්ගලයාගෙන් ආරාධනාවක් නැතුව ආගම ගැන කියවන එක ආගම්වාදය තමයි බන්.. බුදුරජානන් වහන්සේවත් තමුන් උගත් දහම බලෙන් කාටව්ටැහැ උගන්වන්න උත්සහ කරලා නැහැ..

    මම කලිනුත් කිව්වා ඔයාට මේවා තේරුම්ගන්න තරම් බුද්ධියක් නැහැ කියල.. ඔයා කියන දෙයින් බොහොම පැහැදිලි වෙන්නේ ඔයාගේ අවිචාරවත් බුද්ධිය... ඔයා මේ ලියන්නේ ඔයාගේ ලිඳේ අසිරිය තමයි..

    ඔයා මේ ඔබ්බල තියන බන ටිකේ ඔයා කියන කාරනාව ඔප්පු කරන්න කිසිම කරුණක් නැහැ.. මම දියුණුයි කිව්වේ ආර්ථික අතින් තමයි.. අද්යාත්මික අතින් දියුණුයි කියන්න පුළුවන් ලංකාවේ ඉන්න නියම බුදුදහමේ හරය දන්නා උදවිය පමණයි.. එත් ලෝකේ අනෙක් රටවල් එක්ක ගත්තාම මගේ රට අද්යාත්මික අතින් දියුණුයි..මේක පින් බිමක් වෙන්නේ බුදුරජානන් වහන්සේගේ ධර්මය සහ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න හින්දයි.. ඒ හින්දයි දෙවියන් මේ පින් බිමට නමස්කාර කරන්නේ.. රට ඇතුලේ දවසකට සිද්දවෙන සත්ව ඝාතන ප්‍රමාණය ලක්ස පනහ පනින රටක් අපේ ලංකාව.. එහෙව් රටක් පින්බිමක් වෙන්නේ රජදරුවන් බුදුරජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්තුප කරපු නිසා සහ බුදුරජානන් වහන්සේ තුන්වරක් වැඩිය නිසා.. එහෙම නැතුව උප්පැන්නයෙන් බෞද්ධ වෙන ලක්ස ගානක් ජනගනය හින්ද නෙවෙයි.. ඒ උප්පැන්නයට බෞද්ධ වෙච්චි ජනගහනයෙන් ඕනෙනම් 10% ක් ඇති අද්යාත්මිකව බෞද්ධ දර්ශනය තේරුම් අරගෙන නිර්වාණය අරමුණු කරගෙන ජීවත් වෙන මිනිස්සු විතරයි.. අනික් සියල්ලම දෙව් මිනිස් සැප කෙලවර අමා මහා නිර්වාණය ප්‍රාර්ථනා කරන උදවිය.. යමෙක් නිර්වාණයට පෙර දෙව් මිනිස් සැප සහ ලෞකික දේ බුදුදහමෙන් බල්ලාපොරොත්තු වෙනවනම් ඒ පුද්ගලයා බුදුදහමේ හරය දන්නා බෞද්ධයෙක් නෙවෙයි..

    රාජ්‍යත්වයට දහම ඇඳාගන්න නම් පාලකයින් දැහැමි විය යුතුයි..පාලකයින් ඒ දහමේ හරය සොයාගත යුතුයි.. පන්සලට සපත්තු දෙක දාගෙන යන , ගරුතර සංඝරත්නය ඉදිරියේ උස් අසුන් සොයන , මිත්යාදෘෂ්ටිකයින් ඉදිරියේ බිම ලගින, ඉන්ද්‍රජාල නැකත් කේන්දර පස්සේ දුවන රාජ්‍ය නායකයෙකුගෙන් බුදු දහම ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන්න තරම් උඹල අඳබාල වෙච්චි එක ගැන කනගාටුයි...
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    polwattacom
    වැදි බණ කියන්නේ නැතුව ඉදපන්.
    තෝ විටක හාමුදුරුවන්ට නිඝන්ටයෝ කියලා බනිනවා.
    දැන් ධර්ම දෙශනා කරණ්න හදනවා.

    තොගේ හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස්.

    දන්නෝ දනිතී.

    .
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    polwattacom
    වැදි බණ කියන්නේ නැතුව ඉදපන්.
    තෝ විටක හාමුදුරුවන්ට නිඝන්ටයෝ කියලා බනිනවා.
    දැන් ධර්ම දෙශනා කරණ්න හදනවා.

    තොගේ හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස්.

    දන්නෝ දනිතී.

    .

    හා ලොක්ක මොකද කාලෙකින්..මේ අපේ අහවල් අසපුවේ දායකයනේ.. ආයේ ලිඳේ වැටෙන්න ඇවිත් වගෙයි පෙන්නේ..:lol::lol::lol: මම එදත් අදත් කියන්නේ බුද්ධ කාලයේත් අදත් අසපු වල ජීවත් වෙන්නේ පන්සලක ජීවත්වෙන්න බැරි පන්සලේ සැප මදි මිත්‍යා දෘෂ්ටිකයින් හෝ බුද්ධ ධර්මය විකුර්ති කරගත්තු නිඝන්ටයින් කියලම තමයි...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හා ලොක්ක මොකද කාලෙකින්..මේ අපේ අහවල් අසපුවේ දායකයනේ.. ආයේ ලිඳේ වැටෙන්න ඇවිත් වගෙයි පෙන්නේ..:lol::lol::lol: මම එදත් අදත් කියන්නේ බුද්ධ කාලයේත් අදත් අසපු වල ජීවත් වෙන්නේ පන්සලක ජීවත්වෙන්න බැරි පන්සලේ සැප මදි මිත්‍යා දෘෂ්ටිකයින් හෝ බුද්ධ ධර්මය විකුර්ති කරගත්තු නිඝන්ටයින් කියලම තමයි...

    jabok..linde..:lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හා ලොක්ක මොකද කාලෙකින්..මේ අපේ අහවල් අසපුවේ දායකයනේ.. ආයේ ලිඳේ වැටෙන්න ඇවිත් වගෙයි පෙන්නේ..:lol::lol::lol: මම එදත් අදත් කියන්නේ බුද්ධ කාලයේත් අදත් අසපු වල ජීවත් වෙන්නේ පන්සලක ජීවත්වෙන්න බැරි පන්සලේ සැප මදි මිත්‍යා දෘෂ්ටිකයින් හෝ බුද්ධ ධර්මය විකුර්ති කරගත්තු නිඝන්ටයින් කියලම තමයි...

    :lol::lol::lol::lol:
     
    Similar threads