පරණ ඒවාට ලක්ෂ තුනක් දාලා 15ක් ෆිනෑන්ස් දේවිද? මාස කීපයකට උඩදී Merchantile එකෙන් ඇහුවහම කිව්වේ 50% දාන්න ඕන කියලා පරණ වාහන වලට.
ලක්ෂ 20ට අඩුවෙන් ගන්න පුළුවන් මේ Car ඒවා ( පොඩ්ඩක් වැඩි ඒවත් කතා කරලා අඩු කරගන්න පුළුවන් වෙයි. ඔක්කොම පරණ ඒවා ලක්ෂ දෙක තුනකින් වත් ගණන් උස්සලා තියෙන්නේ බන් )...