පොඩි කාර් එකක් වගේ නම් Swift (Jeep model), Cruze,Viva Elite හරි VItz SCP10 වගේ බලන්න.. Sedan වගේ නම් 110,fb15,n16, mazda bj5p , ford laser, hoda city etc..
උදේ හවස වැඩට යන්න වගේ නම් ඉතින් හොදට පෙට්රෝල් කරන + පාර්ට්ස් එහෙම ඕන තරම් තියෙන එකක් හොයාගන්න එක ඇගට ගුණයි. නැත්තම් ඉතින් පාර්ට්ස්...