ලියකියවිලි අත්සන් කරන්නේ නැතිව ගන්න කුලී ගෙවල් වල / ඇනෙක්ස් වල ක්රමේ ඔහොම තමයි බං. ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ අයිතිකාරයෝ බයයි දීර්ගකාලීනව දීලා අන්තිමට කුලියට ගත්තු අය ගේ අයිතිකරගන්න හදවි වගේ කියලා. හොදම දේ ගෙවල් / ඇනෙක්ස් අවුරුද්දකටවත් ගන්න. එතකොට ලෝයර් කෙනෙක් ගාව ගිවිසුමක් ලියලා ගන්න පුළුවන්...