හැබැයි මු අන්තීමට කියන එකේ වැරද්දක් නැ , අපේ මිනුසුන්ගේ දැනුම පොඩ්ඩක් වත් යුස් වෙන්නේ නැ .අපේ ඔෆිස් එකෙත් ඉන්න ඉගිනේරුවන් ඔක්කොමලා කරන්නේ කොළ අස්සන් කරන එක විතරයි ,අඩුමගානේ යන්ත්රයක් කැඩුනම හදන්න ගයිඩ් කරන්නේ වත් නැ .උන් දන්නේ ටෙන්ඩර් දාලා අලුත් එකක් පෙර්චස් කරන්න විතරයි