2009, 2010 Insight ඔක්කොම ගත්තේ 35න් උඩ. මේ වෙනකොට ඒව යන්නේ 28ට අඩුවෙන් හුගක් වෙලාවට.
ලක්ශ 50, 60 වාහන හුගක් ඒව දෙන්න වෙන්නේ පාඩු පිටම තමයි. ඒක මොන මොඩල් එකටත් පොදුයි. මේ කාලෙ ලක්ශ 50න් උඩ යන 2013ට පස්සෙ prius එකක් රෙගිස්ටර් කරල අවුරුදු 2න් පට්ට විදියට අඩුවෙනවා.
ලොකු ගානක් වාහනේකට යට කරන්න...