මමත් හොදට බිස්නස් කරලා, ලාභ ලබලා, පාඩු විදලා, බිස්නස් වලින් හොදට තෙම්පරාදු වෙච්ච එකෙක්. මේ මගේ අදහස.
01. උබ ඕක කරන්නේ අතේ සල්ලි වලින් නෙමෙයි ණය වෙලා. ඒක නිසා බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද උබ අනිවාර්යයෙන් ණය වාරිකය ඕකෙන් හොයන්න ඕන.
02. උබට ඕක ගැන ලොකු දැනුමක් නෑ. ඒක නිසාම සැලකිලිමත් වෙන්න ඕන...