මචන්ලා....මට පොඩ්ඩක් මේ සැමන් මාළු ගැන විස්තරයක් කියන්නකෝ..මම පොඩි ඉම්පෝර්ට් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ..මට දැන ගන්න ඕන මේ මාළු මට sale කරන්න පුළුවන් තැන්, ඔයාලා කන්න ආසද? මිල ගණන් etc වගේ දේවල් .
nahne machan..dan issara wage digatama elakiri nah..miss wenna athiනොවෙජියන් සැමන් නැහ් කියලා ත්රිඩ් එකක් තිබ්බා එක බැලුවෙයි ?
tnks machan..High end shop ekak dala vikunanna venne
Samahara keells vala tiyanva

ලොකු මාර්කට් එකක් නැති නිසා ගොඩක් අය ගේන්නේ නැහැ මන් හිතන්නේ..මට හොදම එක ගේන්න පුළුවන් රීසනබල් ප්‍රයිස් එකකට..ඒකයි බැලුවේNorwegian salmon is available in Colombo.
Fillet 1Kg is around 20K
Smoked fillet 1Kg is around 30K
I don't think there is a considerable market opportunity in SL for Norwegian salmon.
Norwegian salmon is available in Colombo.
Fillet 1Kg is around 20K
Smoked fillet 1Kg is around 30K
I don't think there is a considerable market opportunity in SL for Norwegian salmon.
මචන්.මම කෑම ගැන ලොකුවට දන්නේ නැහැ..ඇයි Goat cheese ගේන්න කියන්නේGoat cheese එක්කම ගෙන්නපන්. මෙහෙ පට්ට demand එකක් තියෙන්නේ.![]()
kana un innawa machan salli gana gaanakwath nathiLankawe minissunta salli ne ban. Colombo wala tikak business tiyevi. But fail wenna chace wadi
Click hereGoat cheese ගේන්න කියන්නේ
Tuna valata vada rasada ubataසැමන් නම් පට්ට රස කෑමක්![]()
දාස මාමලයි එළු පට්ටියෙන් ගන්න පුළුවන් බන් Goat cheese. ලැට් බාල්දියටම කිරි දෙව්වහම හවස් වෙද්දී කිරි ටික මිදෙනවා.Goat cheese එක්කම ගෙන්නපන්. මෙහෙ පට්ට demand එකක් තියෙන්නේ.![]()