තරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම් පත
ඔබෙ සෙවන පමනි මිහිපිට ඈති
එකම සම්පත
මද පවන මොටද
ඔබේ සුවද මුසු වී නෑති නම්
සද කිරන මොටද
ඔබ මගේ තනියට ලග නෑත්නම්
හෙලි කරමි මගේ ලග ඈති
ආදරයේ වත්කම්
පෑල්පතද මට හොදයි මිහිරියේ
එක හිත් ඈත් නම්
කල් ගෙවා දෙනෙත් නොපියා
ඔබ ගෑනම ප්රිය ගතේ
කල්පනා කල පමන මට කල්පනාවක්...