මම කලින් ත්රෙඩ් එකකින් මගේ bike එකේ case එක මම කිව.
මම දැන් police මාමව shape කරගත්තා ඇත්ත සිද්දිය කිවා.
ඒ වගේම ඒ මනුස්සය ටිකක් හිත හොද මනුස්සයෙක් වගේ.
මම කිව දේ තේරුම් ගත්තා. ඒ වගේම හැබැයි අනුතුරු ඇගෙව්වා.
මට කිව bike එක ආයේ register නොකර පැදලා අහු උනොත්
කිසිම සමාවක් නැ කියල. ඒ වගේම ඉක්මනට...