මචන්ලා මට මාර සීන් එකක් උනානේ.
මගේ bike ඒක register කරලා නැ තාම.
මම ඉතින් ගෙනල්ල මාස 2ක් 3ක් විතර වෙනවා.
එහෙට මෙහෙට ඉතින් ලග පාත කොහේ හරි තමා යන්නේ.
ඊයේ policiyen අල්ල ගත්තනේ මාව.අපේ පාරේ කවදාවත් policiyen ඇවිත් නැ. එත් මගේ කරුමෙට පාරට දැම්ම විතරයි අල්ල ගත්තා. මම වැදලා
වැදලා බොහොම අමාරුවෙන් bike...