එක් දුම්රිය මාර්ගයක දුම්රිය ස්ථාන 25ක් ක්රියාත්මක වේ.මෙම දුම්රිය මාර්ගයෙන් ගමන් කරන සෑම මගියෙක් සෑම ගමන් වාරයක් සදහාම අලුත් ටිකට් පතක් මිලදී ගත යුතුය.එනම් ගමන් වාර කීපයක් සදහා වාර ප්රවේශ පත්ර හෝ යම් ගමනක් ගොස් ආපසු පැමිනිය හැකි ටිකට් පත් නිකුත් කිරීමක් සිදුනොවේ.මගීන්ට ලබාදෙන ටිකට් පත්වල මගියා...