නගරයක වාසය කරන පුද්ගලයෙකු යම් ආරන්චියක් දැනගෙන විනාඩි 5 ක් ඇතුලත දෙදෙනෙකුට කිව්වේය.ආරන්චිය දැනගන්නා සෑම කෙනෙක්ම ගතවන සෑම විනාඩි 5 ක් තුලම නොකඩවා මෙම ආරන්චිය දෙදෙනෙකුට දන්වා සිටියි.වෙනත් ක්රමයකින් ආරන්චිය පැතිර නොගිය අතර උදෑසන 10.30 වන විට නගරයේ 2187 දෙනෙක් ආරන්චිය දන්නේ නම් මුල්ම කෙනාට ආරන්චිය...