මම දැන් අවුරුදු තුන්ක හතරක ඉදලා Mountain Bike එකක් ගන්න බලාගෙන හිටියෙ සල්ලි ටිකක් අතට හම්බෙන ගත්තෙ අවුරුදු දෙකක විතර කලින් ඉදලා. ඉතින් මම පොඩ්ඩක් හොයල බැලුවා Aluminum Frame තියන Bike එකක් ගන්න ඕන අපි පොඩි කාලෙ ගන්නෙ යකඩ Frame ඒවා පදින්න පදින්න එපා වෙනවා Bike Frame Angle වලටවත් නෙමෙයි හදලා...