Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    okunge gana nam patta wedi.math eka parak okungen haduwa computer ekata danna ekak,melo rahak na.patta ganak gatta okun magen
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    thank you කිව්වට මමත් ඔකුන්ගෙන් ගන්න හිටියේ දැන්නම් කොහොමත් යන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    update eka thama onee
    patta kattak man ada kawee beer ekak bonna munge
    labbe independance day nisa hama thama no alcholohol
     
    • Haha
    Reactions: RusiruDon

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    Pettah වල Prince Street එකෙන් frames wholesale price ගන්න පුළුවන්. කොහෙන්හරි Recipe එක අරන් ගියොත් අඩුවට lens හදාගන්නත් පුළුවන්. Prince Street එකෙන් තමයි ගොඩක් shops වලට frames අරන් යන්නේ!! මිල සාමාන්‍ය මිලෙන් 1/2ට වැඩිය අඩු කරගන්න පුළුවන් අනිවාර්යයෙන්.
    මම ආයේ ගියාම polarized lenses කපාගෙන එන්න හිතාගෙන ඉන්නේ.

    ජයවේවා!
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,987
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සතියකට විතර කලින් Vision Care Ward Place එකන් spectacles හදාගන්න ගියා එතනදි මට service එක දුන්න ඔෆිසර්ව මට ශුවර් උනේ නෑ මොකද මට ගෙනල්ල දුන්න ෆ්‍රේම් එකක්වත් මගෙ මූණෙ පලලට හරි ගියෙ නෑ. මගෙ ඉස්සරහ තිබුණ ෆ්‍රේම් එකක් පෙන්නල ඉල්ලුවම පොර අතට දුන්නෙත් නැතුව කිව්වා ඒක ඔයාට මදී කියලා ඊට පස්සෙ පොර කිව්වා අපි සන්ග්ලාස් ෆ්‍රේම් එකක් හදමු කියලා ලෙන්ස් මාරු කරලා කියලා මම කිව්වා හරි එහෙනම් ගේන්න කියලා (Tommy Hilfiger 25000 LKR) එකක් ගෙනාවා ඒක මට සෙට් උනා මම කිව්වා හරි එහෙනම් මේක හදමු කියලා. මම සල්ලිත් සේරම (32000 LKR) ගෙවලා ආවා. සතියකට විතර පස්සෙ ගිහින් අදට දවස් දෙකකට වගෙ කලින් ගත්තෙ මම. ඒ වෙලාවෙ ඇත්තටම වැඩිය බැලුවෙත් නෑ ගියා ගත්තා ආවා එහෙම්ම මම වැඩ කරන තැනට ගියා. ඊයෙ බලනකොට එකේ Arm Balance නෑ මේසෙ උඩ තිබ්බම Unbalance එක හොදට පේනවා තව එකේ සීරියල් නම්බර්ස් මැකිලා Brand name එක මැකිලා මම අද උදේ google කරා අම්මටසිරි මේක දාර කොපියක් අද නිදහස් දවස නිසා උන්ගෙ Land Line වැඩ නෑ වෙලාවට මට service එක දුන්න එකාගෙ කාඩ් එක දීලා තිබුනා උට කතා කරා ඌ නම් කිව්වෙ වෙන්න බෑ කියලා කොහොම හරි හෙට උදේ අරන් එන්න කිව්වා. දැන් මම මේක හෙට උදේ අරන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා. මේ නූල දැම්මෙ තව කෙනෙක් අමාරුවෙ නොවැටෙන්න. හෙට මේකට මොකද උනේ කියලා update එකක් දෙන්නම්
    @RLT4U uba ela kollek ban atta kiyala biz karana
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,589
    17,774
    113
    අඩෝ නෝ :( .. මමත් ගිය සතියේ හදන්න දුන්නා :baffled:... 32000 ක් ගියා.. තාම හදලා කෝල් කරේ නෑ :oo:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    wickramarachchi eken hadapan. gampaha eka nam supiri. athe thiya ganata wade karala denawa. mama okkoma haduwe ethanin kisima awlak na. dan dagena inne RayBan ekak. 7000i giye. awurudu 6k. podi scratches kipayak thiyenawa.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ආතල් එකක් අරන් වරෙන් හෙට ගිහින් කැරියන්ට හික් වෙන්න. හැම එකාම එන්නෙ අහිංසක කොල්ලන්ට අරින්නනෙ
     

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Try Wickramarachchi next time, Vison Care walata wada sahena service eka hondai, and ganath reasonable, apith kalin Vision Care gihin passe maru una
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,456
    113
    කොහොමත් frames කියන්නෙ overprice ලබ්බවල්. යකඩ කම්බි ටිකක් එකට අමුනල 25000 යි. බොරුවට බ්‍රෑන්ඩඩ් ඒවා ගන්නෙ නැතුව ගාන අඩු එකක් ගනින් එකම ඩිසයින් හොයාගතහැකි. ඔය frames කියන්නෙ මාෆියාවක්. කිරියෙම ත්‍රේඩ් තිබ්බ ඕක ගැන.
     
    • Like
    Reactions: zid2021 and TCB Rox

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    George gooneratne එකේ ගූගල් reviews අවුල් නෙ බන්.( ගාල්ල )
    ගාල්ලේ එකෙන් මමත් වැඩ කරගෙන තියෙනවා
    කස්ටමර් සර්විස් ටිකක් අවුල් බ්‍රාන්ච් එකේ
    හදලා ඉවර උනාම කෝල් කරනවා කිව්වා, කෝල් කරේ නෑ,
    හදලද කියල බලන්න උන්ට ගන්නකොට ෆෝන් වැඩ නෑ, ඒ ඇර වෙන අව්ලක් නෑ
    මොනා හරි අව්ලක් නම් මේ නම්බර් එකට කියන්න 0777366367, පොර විසදලා දේවි
     
    • Love
    Reactions: Darth Vadar

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,622
    113
    Piliyandala
    Mama haduweth Vision Care Photochromic / Blue cut lens dekak ekka.. loku aulak ma na

    ORTHOPTIC ASSESSMENT eka karan enna kiyanne ma VC eken,​


    Man Vision Therapy karagaththa kaalayak Session ekata 850 hoo 900 deela... oya geni ge Salli vitharai wedak une naa kiyala dena gaththama man newaththuva
    ------ Post added on Feb 5, 2022 at 10:26 AM