1. RusiruDon

    Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

    පොඩ්ඩක් ගූගල් රිවිව් බලන්න මේ වැඩි ඈතක නෙමෙයි ගිය සති වල කරල තියන වැඩ උන්
  2. RusiruDon

    Outdoor Activity කරන අයට Motivate වෙන්න ඇප් එකක් Strava

    මම ළගදි මවුන්ටන් බයික් එකක් ගත්තා ඒකට නූලකුත් දැම්මා කට්ටිය අනන් මනන් කිව්වා ඒක ඇඩ් නූලක් කියලා ඒක ඇඩ් නූලක් නෙමෙයි කියලා මම ඔප්පු කරා ඒ නූල ඕන අයට මෙන්න. හරි මම මවුන්ටන් බයික් එක ගත්තා දැන් ඕක පදින්න එපැයි බදින්න ගත්තා ටිකක් කම්මැලි වැඩේ. යාලුවොත් නෑ පදින්න ඉතින් මට Strava ඇප් එක ගැන දැනගන්න...
  3. RusiruDon

    වැඩ්ඩෙක් නෙහ්

    බොනිකර තරුවක් වගේ බෑඩ් රිවිව් අතරට හොද රිවිව් වැටුණ රටාවක් තියනවා බැලුවොත් ස්කෑම් සීන් එකක් වගේ
  4. RusiruDon

    මේ වෙලාවේ කරන්න පුළුවන් හොදම දේ

    මමත් ඕක අද කල්පනා කරා අන්තිමට ඔහොම හූරන් කාල අන්තිමට බිස්නස් කරන මිනිහත් වැටෙනවා මොකද ආයෙ උගෙන් දෙයක් ගන්න පාරිභෝගිකයටත් පුලුවන් කමක් නෑනේ. පාරොහෝගිකයා හූරං කාල දියුනු වෙන්න බෑ ආරක්ශා කරගත්තොත් හරි. අනික මම දැක්කා පාන් ගෙඩිය 90-100 දෙන්න පුලුවන් කම තියනවලු මේ 100+ ගණන් කිවුවට.
  5. RusiruDon

    Spin riders ගැන උඹලගේ අදහස්

    මම දන්න තරමින් ඔය ටුවර් එකේ දුවන්නෙ සල්ලි භාගෙ තියන අය. එහෙම නැති අයත් ඉන්නව ටුවර් එක ලංවෙලා අන් රෙජ් එකක් ගන්නවා ටුවර් එක පැදලා කීයක් හරි තියාගෙන දීලා දානවා තව බයික් බිස්නස් කරන කොල්ලො සෑහෙන්න යනවා ඔය ටුවර් එක. අපි අවුරුදු ගාණක් රට කරන උන්ට රැවටුන රැවටිල්ලෙ ප්‍රතිපල තමයි මේ විදින්නෙ
  6. RusiruDon

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විද්‍යුත් යතුරුපැදිය

    මේ අවුරුද්දෙනෙ ප්‍රඩක්ශන් පටන් ගන්නව කිව්වෙ කොහොමත්
  7. RusiruDon

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විද්‍යුත් යතුරුපැදිය

    Vega නැවතුනේ නෑ දන්න තරමින් මේවට කොහෙද මහත්තයො එන්ජින් එන්නෙ. ------ Post added on 1647617750
  8. RusiruDon

    Spin riders ගැන උඹලගේ අදහස්

    නීත්‍යානුකූලව මේ ලංකාවෙ පදින්න වෙන්නෙ නෑනෙ කවදාවත්. කොහෙද මොකෙක් හරි හප්ප ගත්ත ගමන් තහනම් කරනවා හරියට ගේම් එකක් නිසා එකෙක් මැරුණම ෆෝන් තහනම් කරන්න කියනව වගේ.මම නම් කියන්නෙ ශෝ ඔෆ් එකට හරි යන එක නොයන එක උන්ගෙ කැමැත්ත එහෙම ටුවර් යන එකේ මම නම් කියන්නෙ කිසි වැරැද්දක් නෑ හැබැයි මේ පෙට්‍රල් නැති වෙලාවෙ...
  9. RusiruDon

    කෙටුම්පත සකසා අවසන්. අගෝස්තුවේ සිට ගව ඝාතනය තහනම්

    මෝඩකමේ උපරිම. තමන්ගෙ පවුලෙ කෙනෙක්ට ලෙඩක් දුකක් හැදුණම තේරේවී. පිළිකා තියන මිනිස්සුන්ගෙ ඇගවල් වලට බෙහෙත් විද්දම blood platelets නෝමල් තියාගන්න මස් ජාති නොකා බෑ. ඒකට කුකුල් මස් කාල හරි යන්නෑ. එළු මස් හරක් මස් වලින් විතරයි පුලුවන් මමත් ඉස්සර හිතාගෙන හිටියෙ එහෙම තමයි අයියෙ. ඒ උනාට ලෙඩ්ඩුන්ට ඕන...
  10. RusiruDon

    Ekale salli

    පාන් කෑවා 10 වගෙ චිකන් කෑම එක කෑවා සිස්සත්ත ක්ලාස් යනකොට 70/= ඒ කාලෙම සෝයා අයිස් කෑවා 8 හරි 10 හරි බස් එකේ 10km ආවා රුපියල් 8 දෙන්න ඕන එකට රුපියල් 5 දීලා ඒ මිනිස්සු හොද හින්දා හොදයි තාමත් හම්බෙනවා ඒ මිනිස්සුන්ව. ඕලෙවල් කාලෙ චිකන් කොත්තුව කෑවා 120/= විජය පත්තරේ බැලුවා 10 කොහෙද පරිගණක සගරාව 25...
  11. RusiruDon

    Watch this and thank me later 👌

    අමුතු මෙව්ව එකක් නැද්ද ඉතින් ? :P
  12. RusiruDon

    Watch this and thank me later 👌

  13. RusiruDon

    Foreign Job Offer Interviews

    Good luck
  14. RusiruDon

    Portello ekak gatta after long time

    හැමෝම ඇයි ස්කර්විට බනින්නෙ පට්ට පතුරු යන්න? ආතල් මනුස්සයෙක් හැබැයි :yes:
  15. RusiruDon

    IOC එකට කෙලවලාම දාන්න නේද හදන්නේ 😂

    තව ටික දවසකින් කියයි සිපෙට්කෝ පාඩු පිට දුවන්නෙ IOC තෙල් වැඩි කරල තියෙද්දිත් අපි අඩුවට දුන්නෙ කියයි මේක අපි IOC එකටම විකුණනවා කිව්වම කොහොමද සැප

    No contents