මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්න බැලුවේ par time විදියට.
ඇත්තටම මම මේක ඉස්සර ඉඳලම කලේ විනෝදාංශයක් විදියට නොමිලේ.
අතටත් කීයක් හරි හොයාගන්න, තව කෙනෙකුට උදව්වකුත් කරගෙන වැඩේට බහින්නයි බැලුවේ.
මේකයි වැඩේ,
මම home visit කරලා computer format කරලා දෙන්න බැලුවේ සාදාරන මුදලකට.
license කරලා ඉල්ලුවොත් එකත්...