මට පොඩි උදව්වක් ඕන ඔබ තමුන්නාන්සේලාගෙන්
ගෙදර පාවිච්චියට මට Drill එකක් ගන්න ඕන වෙලා තියෙනවා. (මහා ලොකු වැඩ කරන්න නම් නෙමේ.)
ඒ උනාට ඕවයේ හොඳ වර්ග, ගැලපෙන ඒක තොර ගන්න විදිය. අලුත් features ගැන මම මුකුත් දන්නේ නැ.
දන්නා කෙනෙක් අඩුවට හොඳ බ්‍රෑන්ඩ් එකකින් එකක් කියනවද ? ගන්න පුළුවන් තැනකුත් එක්කම.
ඉශ්ටූටී