මගේ infection ඒක දුවනවා ඒක නිසා operation එකට පස්සේ කරමු තැනින් තවත් අලුත් තැනකට infection එක move වන්න හැකිලු. so operation cant be guaranteed.
මවං මම Ultra Sound ,Colonoscopy,Biopsy endoscopy කරා තවත් Colonoscopy ඒකක් කොරන්ඩ තියනවා. test ඒකට විතරක් 25000-30000 ඔිනි මේ test එකට පෙර...