පොහොසත්කමේ මිනුම කොච්චරක්ද?
පොහොසත්කමේ මිනුම කොච්චරක්ද? අපි දැන් පොහොසත් කියන්න පුළුවන් මොන මොන දේවල් තිබුණොත් ද? බැංකු ගිණුමක කීයක් තිබුණොත් ද ඒ ගොඩට වැටෙන්නෙ?
මචන්ලා.. මේ ප්රශ්නෙ හරි මෝඩ එකක් වෙන්න පුළුවන්.
ඒ කොහොම උනත්, උදේ පටන් ගත්ත වෙලේ ඉඳන් රෑ වෙනකල් ජොබක් කරල හරි, තමන්ගේ ව්යාපාරයක්...