1. manojdhrma

    රාගය

    මේකට කරන්න තියෙන්නෙ එකම දෙයයි. පිං කරන්න. පුළුවන් තරම් හොඳින්. හැබැයි!!!! ඒ එක පිංකමකවත් අවසානයේ ප්‍රතිඵලය තමන්ට මෙහෙම වෙන්න ඕනෙ, අර විදිහට වෙන්න ඕනෙ කියල කල් තියාම පිඹුරු පත් සකසන පුරුද්දෙන් අයින් වෙලා, කිසිම බලාපොරොත්තුවක් තියා නොගෙන හදවතින් ම පිංකම් කටයුතු නොපිරිහෙලා ඉටු කරන්න... නැවත ඒ...
  2. manojdhrma

    ගාථා කියන පූසා

    මේක මචං මට නම් අවංකවම පේන්නෙ පූස වේදනාවෙන් ඉන්නෙ. අපේ ඇස් වලට පේන්නෙ නැහැ මෙතන වෙන දේ. උගෙ අත් දෙක පොඩ්ඩක් තද කරන කොට ඌ කෑගහන්න හදනව. කට තද කරල අල්ලගෙන බලෙන් වචන පිටවෙනව පෙන්නන්න හදනව. මෙතන ලොකුම ප්‍රශ්නෙ ගාථා කියවනව කියල සතාට ඇත්තටම හිංසාවක් කරන එක. මේක වැරදියි.! ඒ වගේම පවක් සිද්ධ වෙනව. :(:(
  3. manojdhrma

    රාගය

    නෑ මචං. Bad boys ලට විතරක් කෙල්ලො සෙට් වෙනව කියන අදහස නෙමෙයි මෙතන මං කිව්වෙ. අපිට පේන්නෙ ඒ විදිහටයි. Bad boys උනත් Good boys උනත්... රාගය පහල වීම කාටත් එකයි. ඒ පහල වන රාගය සපුරා ගන්න කරන වැඩ පිළිවෙල විතරයි මෙතන වෙනස් වෙන්නෙ එකිනෙකාගෙන්. මේකට සරලව දෙයක් කියන්නද...? අපිට හිතෙනව නේද... Bad boys ලා...
  4. manojdhrma

    රාගය

    මචං. මේ ගැන ගොඩක් හිතල තියෙනව මමත්. හිතල විතරක් නෙමෙයි දැනිල තියෙනව මේක ඇවිල්ල පිච්චීමක් කියල. නමුත් මෙහෙම දෙයක් තියෙනව. "මොනාම හරි බලන්න ඕනෙල කරන්න ඕනෙ, අහන්න ඕනෙ..." මේ සේරම රාගයට අදාලයි තමයි. හැබැයි මෙතන අපි වැඩිය හිතන් නැති දෙයක් සිද්ධ වෙනව. ඒ තමයි "පුරුද්ද". සමහර දේවල් ටික කලක් යද්දි එපා...
  5. manojdhrma

    Toyota Corolla Ceres හොඳයි ද?

    Ow. Math hithanne e dekama ekama wage thama. Engine eke podi wenasak thiyenna puluwan samaharawita.
  6. manojdhrma

    Toyota Corolla Ceres හොඳයි ද?

    වාහනයක් ගැනීමේ සිහිනය... කාටත් තියෙනව.!!! ඒ එක්කම එනව අතේ ඇති මුදල ගැන ප්‍රශ්නය. හැමෝටම සල්ලි නැහැ. ඉතිං Elakiri එකේ පීරල පීරල විස්තර හොයල හොයල සාමාන්‍යයෙන් හොඳ තත්වයේ හිතට අල්ලල ගිය කාර් එකක් දැක්ක. Toyota Corolla Ceres (AE100) මේක පෙනුමින් නම් ගොඩක් හොඳයි. නමුත් විකුණන්න වැඩිය ලංකාවේ මාකට්...
  7. manojdhrma

    සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

    මචං off grid ක්‍රමය තමයි මං හිතන විදිහට වැඩි මුදලක් අතේ නැති කෙනෙක් ට හිමින් යන්න පුළුවන් ගමන. පිට රටවල් වල ඕනෙ තරම් off grid ක්‍රම පාවිච්චි වෙනව. අනික තමයි... ඒක තමන්ගේ අතින් වියදම් කරල තමන්ගේ මහන්සියෙන් අවශ්‍ය උපකරණ හොයාගෙන හදාගන්න සිස්ටම් එකක්. (අවශ්‍ය වුනොත් විදුලි කාර්මික උපදෙස් ගන්නත්...
  8. manojdhrma

    කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

    බුදු දහමේ කර්ම සංකල්පය කර්මය පිළිබඳව හැ`දින්වීමේ දී බොහෝ පුද්ගලයන් හිතන්නේ පුද්ගලික ජීවිතයේ හැම දෙයක්ම සිද්ධවෙන්නේ කර්මයට අනුව බවයි. නමුත් බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළ එවැනි දහමක් නොමැත. බුදුරජාණන්වහන්සේගේ ධර්මයට අනුව නියාම ධර්ම පහක් පෙන්නුම් කරයි. ඒවානම් උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම...
  9. manojdhrma

    කෙල්ල..

    මචං.. මට කෙල්ලෙක් නැහැ තාම. ඒ නිසා කෙල්ලො ගැන වැඩි යමක් මට කියන්න බැහැ. නමුත් උඹ කියන විදිහට හොඳ උගත් කමක්, දැනුමක්, සල්ලි තියෙන කෙල්ලෙක් එයාගෙ තත්වය එක්ක කවදාවත් උඹේ තත්වය සංසන්දනය කරන් නැත්තං උඹ ඉන්න තත්වය පහත් කරල කවදාවත් කතා කරන් නැත්තං මට හිතෙන්නෙ එහෙම කෙල්ලො හරිම අඩුයි. ඒ වගේම ඒ කෙල්ල උඹට...
  10. manojdhrma

    SLT ( GB Increased ) :D

    Machan... me off peak count wena eka hadaganna ara podi script ekak thiyenawa neda? Mage weda karan naa ne eka. Kohomada meka hdadagaththe kiyanna puluwan da? Image already added
  11. manojdhrma

    SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

    Mokadda appa me SLT sakkili korapu kaalakanni wede.... :angry::angry: Ochcharatama data denna barii nam me magula nokara hitiya nam oita wada hodai wenada widihata deela. Maha lokuwata Unlimited kiyala label eka gahala minissu rawattan nathuwa kelimma kiwwa nam iwarai ne meka social media...
  12. manojdhrma

    SLT eBill + 25GB

    Adee maara plan ekak ne?? :confused::confused::confused: Me maase witharak sehena data tikak manage karanawa ehenam neda? eBill eka aawa da? 25GB nam hamba una.:yes: 6th January wenakal valid. Hebei eBill eka nm thaama awe na.. :baffled::baffled:
  13. manojdhrma

    Slt Data ඉවරයි

    මේ ක්‍රමේ සෑහෙන්න සාර්ථකයි... මටත් සෑහෙන්න data ඉතුරු වුනා... අපේ net speed නම් youtube ටක් ගාල full hd 1080p උනත් play කරනව අපි දන්නෙම නැහැ සුපිරියට data ටික යනව. :yes::yes::yes:
  14. manojdhrma

    Slt Data ඉවරයි

    6 වෙනිදායින් ඉවර වෙන්න මොනව ද බං ඔච්චර ඔය දවස් 6 ට බෑවෙ? :confused::confused::confused: Games වත් බෑවද?
  15. manojdhrma

    HELP : Kettu Wenna Oone.

    Machan... Exercise machine ganna epa... eka lesi kiyala muladi penei.. namuth kammali kamata oka tika tika maga arila yanawa eka sure... e nisa aniwaryen gym ekakatama yanna... motivation ekak hari enawa... gedara machine ekak thiyena kota oke age nathi wenawa tikak kal yanakota... eeta...
  16. manojdhrma

    SLT eBill + 25GB

    :shocked: අයියෝ... හිතුව වගේම හරි නේද වැඩේ...? මාසයක් valid කියල range එකක් දෙන්නෙ ඇයි අප්ප... දැන් මේ මාසෙ නම් ඉවර වෙද්දි කොහොම හරි ටිකක් පාවිච්චි උනා කියමුකො... dataටිකක් ඉතුරු වුනා කියමු.... එතකොට ජනවාරි මැද වෙනකල් තිබ්බ කියල ඒකෙන් ඇති වැඩක් නෑනෙ... ඒ data ටික කාටවත් ම ගන්න වෙන් නෑ...
  17. manojdhrma

    SLT eBill + 25GB

    ‍ආවෙ නෑ බං තාම... ඔව්.. හරි නං එන්න ඕනෙ එහෙම තමයි. මොකක් හරි එකක් තියෙනව තමා... මේ අපි ගැන හිතල extra gb දෙනව නෙමයි මටත් පේන්නෙ. මොකක් හරි දෙයක් තියෙනව... මටත් ආවෙ නෑ තාම නම්... :no::no: Dialog එකෙත් තියෙනව නේද එක එක මගඩි වැඩ? :confused: මට මුල ඉඳන් ම Dialog වැඩ ඇල්ලුවෙ නැහැ. ගන්නව...
  18. manojdhrma

    SLT eBill + 25GB

    ඒක තමයි වැඩේ... උන්ගෙ උගුලකට අහු උනාවත් ද මන්ද? :oo::oo:
  19. manojdhrma

    SLT eBill + 25GB

    ආපහු Post bill එකට මාරු ෙවන්න පුළුවන් ද? එෙහම කරයි ද? :confused:
  20. manojdhrma

    SLT eBill + 25GB

    කපල දැම්ෙමාත් උන්ටම තමා පාඩුව.. කපන එකක් නෑ. අපිට ෙලාකු බිලක් දාල එවයි ෙගව්ෙව නැත්තං නඩු දානව කියල. ඒ මිනිස්සු අමාරුෙව් දාන වැඩ තමා කරන්ෙන ෙකාෙහන් හරි.... :(

    No contents