1. manojdhrma

    SLT eBill + 25GB

    මටත් දැන් හිෙතනව ඕකට subscribe වුෙන් නැතිනම් ෙහාඳයි කියල මචං. කිව්ව හරි. ලංකාෙව් ෙම් කතා විශ්වාස කරන්න අමාරුයි තමා. දැන් ඉතින් කරන්න ෙදයක් නැහැ. :( ඉස්සරහට ෙමාකද ෙවන්ෙන කියල බලන්න තමා ෙවන්ෙන. Unsubscribe පුළුවන් නම් ෙහාඳයි. මං හිතන්ෙන නෑ එෙහම කරයි කියල නම්.
  2. manojdhrma

    SLT eBill + 25GB

    ගොඩ දෙනෙක් දැනටමත් දන්නව ඇති මේ SLT eBill එකයි 25GB දෙන කතාවයි ගැන. :sorry: මේ ගැන ප්‍රශ්න තියෙනව. :dull: කලිං අර 10% දුන්නා වගේ වැඩක් ද මේක? මාසෙ මැදදි extra GB එකට add වෙලා තිබුණ 6GB. ඊට පස්සෙ දාල තිබ්බ 19 වෙනිදා වන තෙක් පමණයි කියල. ඉතිං ඒක පාවිච්චියට ගන්න වුනේ නැහැ. :(:( එතන ලොකු ප්‍රෝඩාවක්...
  3. manojdhrma

    Wife Sex

    මචං... උඹේ comment එක කියෙව්ව. මම සෑහෙන්න හිතින් වද වෙන මාතෘකාවක් ඕක. :(:( උඹ කිව්ව වගේ proposal කසාද කියන එක ගැන ලොකු විශ්වාසයක් නැහැ මගෙ හිතේ. මොකද තියෙන ලොකුම අවුල අඳුනගන්න තියෙන කාලෙ මදි. (අවංකව කිව්වොත් මට තාම කෙල්ලෙක් නැහැ. මොකද්දෝ කරුමෙකට තාම සෙට් කරගන්න බැරි වුනා. ලංකාවෙ තියෙන එක...
  4. manojdhrma

    ආදරය සමාජය ආකල්පය හා ජීවිතය

    ආදරය සමාජය ආකල්පය හා ජීවිතය සිතේ කෙනෙකු වෙනුවෙන් ආදරයක් ඇති වීම ස්වාභාවික විය හැක. නමුත් බොහෝමයක් අවස්ථාවලදී එය ප්රකාශ කිරීම යම් හෙයකින් ස්වාභාවික සේ පිළිනොගන්නා බවක් දැනෙයි. ආදරය ප්රකාශ කරන්නාට විවිධ හේතු තිබිය හැක. ආදරය ගැන කවි ගීපද ඇති තරම් කිව හැක. නමුත් කුමක් හෝ හේතුවක් මත සැබෑ ලෝකය තුල...
  5. manojdhrma

    iphone ගැන ඕනේ දෙයක්...

    .... නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තා නම්... ඔව්... කිව්ව හරි.! මේක සෙකන්ඩ් හෑන්ඩ් තමා ගත්තෙ. එතකොට ඔහොම එකක් ගැන දැනගෙන හිටියෙත් නැහැ. මුලින් ම Error 53 එක ආවම මං හිතුව ඉවරම තමයි කියල. යන්තම් Error 53 එක මග ඇරගත්ත දැන් ෆින්ගර් ප්‍රින්ට් එක කොහොමත් වැඩ නැහැ තමයි. iOS දැනට තියෙන version එක පාවිච්චි...
  6. manojdhrma

    Nissan Leaf ලෝකයේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ අතර අංක එක

    Nissan Leaf එක ගැන විස්තර හොයද්දි මේ thread එක දැක්කෙ. සෑහෙන හොඳ විස්තර ටිකක් තියෙනව. Electric වාහනයකට යන්න ආසාවක් තියෙනව හේතු කීපයක් මත. ඒ වගේම Electric එකක් ගන්න පුංචි බයකුත් තියෙනව එක එක හේතූන් මත. ඒවා ටිකක් නිරාකරණය කරගන්න කැමතියි. Electric වාහන වලින් දැනට ලංකාවෙ ජනප්‍රියම වගේම මුදලින් ගන්න...
  7. manojdhrma

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015

    Nissan Leaf ගැටළු Nissan Leaf එක ගැන විස්තර හොයද්දි මේ thread එක දැක්කෙ. සෑහෙන හොඳ විස්තර ටිකක් තියෙනව. Electric වාහනයකට යන්න ආසාවක් තියෙනව හේතු කීපයක් මත. ඒ වගේම Electric එකක් ගන්න පුංචි බයකුත් තියෙනව එක එක හේතූන් මත. ඒවා ටිකක් නිරාකරණය කරගන්න කැමතියි. Electric වාහන වලින් දැනට ලංකාවෙ ජනප්‍රියම...
  8. manojdhrma

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එහෙම නැහැ. නිකම්ම වදිනව නිවුටල් තියෙද්දි...
  9. manojdhrma

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :eek: සාමාජිකත්වෙ ගන්නත් ඕනෙද? කවුද දන්නෙ... අවුලක් නෑ එහෙනම්...
  10. manojdhrma

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Self Start Problem මම මේ ත්‍රෙඩ් එක අහම්බෙන් දැක්කෙ. මේක සෑහෙන ජනප්‍රිය එකක්නේ... ඒත් මට අහු උනේ නෑ මීට කලිං. කොහොම හරි මචංලා ප්‍ර‍ශ්නයක් තියෙනව. මේක මීට කලිං අහල තියෙනව ද දන්නෙ නැහැ හොයන්න අමාරු නිසා මෙහෙම දාන්නෙ. මගේ පල්සර් 135 එකේ ගියර් එක දාල එන්ජිම නතර කරල සෙල්ෆ් ස්ටාර්ට් ගැහුවට වදින්නෙ...
  11. manojdhrma

    පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

    මචං.. ඔය කතාව පැහැදිලිවම ඇත්ත... Love Marriage නෙමෙයි Proposal වලදි තමා ඕක වෙන්නෙ. ඒත් ඕක Love Marriage වලදිත් බලපානව තරමක් දුරට. ප්‍රායෝගිකව ඔය ප්‍ර‍ශ්නෙට මාත් මුණ දෙනව. ගෙයක් තිබුණත් කැමති වෙන් නෑ සමහරු. අහස උසට දේවල් බලාපොරොත්තු වෙනව.. මට ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් දවසක් කිව්ව එයාගෙ පුතාට...
  12. manojdhrma

    iphone ගැන ඕනේ දෙයක්...

    Finger Print with iOS Update මචං... මගෙ iPad Air 2 එකක් තියෙනව. එකෙ Fingerprint එක වැඩ නැහැ. දැන් තියෙන්නෙ iOS 9.2.1 කලින් iOS 9.2 දාල මේක වැඩක් ගන්න බැරි තත්වෙට පත්වුනා. iTunes වලින් 9.2 update කරන්න දුන්නෙම නෑ Error 53 කියල එකක් ආව. පස්සෙ විස්තර හොයද්දි දැනගත්ත මේ error 53 කියන එක...
  13. manojdhrma

    SLT 10% data bonus question

    Ow. Eka theruna. Eth extra gb data use wenna kalin thiyena data iwara wenna one ne. Ethana thama prashne. Extra GB add unaata eka use wenna nam kalin maase data kalinma iwarakaraganna one kiyala pehediliwa kiyala tibunet na ne. Anika valid till kiyala dinayak daala thiyana ekath mis-leading...
  14. manojdhrma

    SLT 10% data bonus question

    සිරාවටම..
  15. manojdhrma

    SLT 10% data bonus question

    eka thama neda ban. 18 ta kalin peak eka iwara karagena eeta kalin 6 gb iwara karagaththama anthimata mukuth nathuwa inna wenne. 10% dunna kiwwa ta eka hariyata pehedili naa ne kohomada use wenne kiyala. aparade dan itin. :baffled:
  16. manojdhrma

    SLT 10% data bonus question

    ahhh... ehenam oka thama case eka.. :confused:
  17. manojdhrma

    SLT 10% data bonus question

    Machan, total add wela nam peak off peak data use karaddi bonus eken data gihin da thiyenne? naththan extra gb eka ehemma thiyeddi normal 30 gb peak off peak eken da?
  18. manojdhrma

    SLT 10% data bonus question

    kiyala weda naa neda ? Mata oka hithuna. Hena ad ekak deela free 10% dunna kiyala uda penala mehema thama apita deela thiyenne. Kiwwath wage... hari nam meka total ekata add wenna one.

    No contents