1. 2by2

    Windows 10 app store, get apps without update

    uptate kanne nathuwa app install karanna widihak kiyanna kollanee.
  2. 2by2

    පන්සල් වල කානිවල්

    පන්සල් ලග මිනිස්සු ඉන්නේ කොහොමද? රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එක 🥴 නිවන් යන්න කෙසේ වෙතත් කනක් ඇහිල යින්න ඇත්නම් 😌
  3. 2by2

    නිදිමත ... හෙල්ප්

    කාල කන්නිය වගේ නිකන් ම ඉන්න දවස් වලට ම්ටත් ඔහොමයි බ්ං
  4. 2by2

    තොපිලගෙ ල්යිට් බිල් කීයද මේ මාසෙ?

    ඕව තව වැඩි කරන්න ඕන 🙏
  5. 2by2

    තොපිලගෙ ල්යිට් බිල් කීයද මේ මාසෙ?

    No tv no fridge no fan no rise cooker no radio 😌 Only wathura motar for 2 days u11 740
  6. 2by2

    එළකිරි එකේ වැඩ්ඩා කව්ද?

    God ta mokuth kiyanna epa utto
  7. 2by2

    HP DeskJet Ink Advantage 2336 All-in-One Printer

    ookata ciss kit setup karanna puluwan, puluwannam 15,000 ta aduwen ekak set karahan ooke cartridges 3500kwage wenne DeskJet 2335 eka ciss support mekath athi needa? ------ Post added on 1688113010
  8. 2by2

    HP DeskJet Ink Advantage 2336 All-in-One Printer

    මේක හොදයිද? HP DeskJet Ink Advantage 2336 All-in-One Printer https://www.daraz.lk/products/i113756318-s1025094911.html
  9. 2by2

    A/L math p6 chem help

    ද්වි අවයවී කරණය ද ද්විධාකරණයද?:confused: පොත් වල නෑනෙ බ්ං ඕකට මොකද්ද එකක් කියනව නේද
  10. 2by2

    A/L math p6 chem help

    Mn kiwwe AlCl3 walayi AlH3 gana organic thaama paadam karanna patan gatte naa bn 😒
  11. 2by2

    A/L math p6 chem help

    ඕක අයනික බන්ධන වලින් (අරය+ආරෝපනය)මගින් පැහැදිලි කරන්න පුළුවන් බ්ං 😊
  12. 2by2

    A/L math p6 chem help

    බොහොම ස්තුති බ්ං ටික දවසක් ගියාම තැනින් තැනින් අමතක වෙනවා ඔය ඔක්කොම ඉගෙන ගත්තා 🥴
  13. 2by2

    A/L math p6 chem help

    අර chemistry එකට දන්නැද්ද?
  14. 2by2

    A/L math p6 chem help

    1 idan අනන්තය වෙනකං (+) ne needa
  15. 2by2

    A/L math p6 chem help

    හිනා වෙන්න එපා දැනගන්න ඇහුවෙ😐 @zid2021 @dilann @DHE @AnuradhaRa Meke tan(alpha+beta) 45 th 90 th athara nisa dana venna ooni needa? ------ Post added on 1687916686 @DHE @dilann @zid2021 ------ Post added on 1687916901
  16. 2by2

    Remote upload to google drive

    request forbidding kiyala watenawa bn Colab ekenuth try kala multi cloud ekath wadak naa awlak naa bot nam supiri thx :D
  17. 2by2

    Remote upload to google drive

    multi cloud eken puluwan
  18. 2by2

    Remote upload to google drive

    අපේ ලින්ක් එකක් බාන්නෙ නැතිව ඒ ෆයිල් එක කෙලින්ම google drive එකට upload කරන්න විදිහක් කියන්න. lk.codexx.eu.org එකේ වීඩියෝ ටිකක් තියෙනවා එකෙම්ම ඩ්‍රයිව් එකට දාන්න ඕන 👍

    No contents