1. 2by2

    අනුකලනය චූටි උදව්වක් 🙂 2

    Sorry bn මං බලන්න නැතිව upload කලේ rotate කරලා බලන්න 🥴
  2. 2by2

    අනුකලනය චූටි උදව්වක් 🙂 2

    මේකෙ, ඇයි අනුකලනය කරන විචල්‍ය විදිහට මූලය තෝරාගතතෙ x තෝර්ගන්නෙ නැතුව ? දෙකම වීජිය පද නිසා මේ වගේ අවස්ථාවක විචල්‍ය තෝරගන්නෙ කොහොමද ?
  3. 2by2

    අනුකලනය පොඩි උදව්වක්

    මචන් ඔය අනුකලනය නෙමේ ගුණිතය ක අවකලනය d(vu)/dx=v.du/dx +u.dv/dx Thankyou ❤ ------ Post added on 1685520173
  4. 2by2

    අනුකලනය පොඩි උදව්වක්

    අනුකලනය දවස් 2 න් ඇරියෙ දැන් past paper 😂
  5. 2by2

    අනුකලනය පොඩි උදව්වක්

    මීටර් උනා ඔය ඉස්සරහ තියෙන x එක නැති වෙනකල් එහෙම කරන්නෙ 🙂
  6. 2by2

    අනුකලනය පොඩි උදව්වක්

    කොටස් වශයෙන්අනුකලනය කරද්දී සමහර ගනන් වල මේවිදිහට ඝාතීයශ්‍රිතය සෙට් උනාම ඒක දෙපාරක් අවකලනය කරනවා. මට දන්න කෙනෙක් කියන්න, 1) ඇයි එහෙම ඝාතීයශ්‍රිතය සෙට් උනාම දෙපාරක් අවකලනය කරන්නෙ? 2) එහෙම දෙපාරක් අවකලනය කරන්න ඕන ගානක් අදුරගන්නෙ කොහොමද ? 🙂
  7. 2by2

    අවකලනය - පොඩි උදව්වක්

    Yes, 0.25 is a perfect square root. A perfect square is a number that can be obtained by squaring an integer. The square root of a number is the number that, when multiplied by itself, equals the original number. In the case of 0.25, the square root is 0.5, because 0.5 x 0.5 = 0.25. To check if...
  8. 2by2

    අවකලනය - පොඩි උදව්වක්

    Bard ගෙන් අහපන්
  9. 2by2

    අවකලනය - පොඩි උදව්වක්

    අඩෝ තෑන්ක්ස් 💡🙏😃
  10. 2by2

    අවකලනය - පොඩි උදව්වක්

    d(y^2)/dx= 2y(dy/dx) උනේ කොහොමද ?
  11. 2by2

    FB account eka Hack කරල බ්ං

    ස්තුති account එක permanently delete කලා.🥴
  12. 2by2

    FB account eka Hack කරල බ්ං

    ලොග් වෙන්න තියෙන්නෙ උඩ ඊමේල් එක ව්තරයි. මගේ ඩීටේල්ස් මොකුත් දෙන්න බෑනෙ report compromised account දුන්නත් උඩ ඊමේල් එක සෙට් වෙන්නෙ
  13. 2by2

    FB account eka Hack කරල බ්ං

    naa bn
  14. 2by2

    FB account eka Hack කරල බ්ං

    ane hari yanne naa bn
  15. 2by2

    FB account eka Hack කරල බ්ං

    mn 4n eken bn click kale pc eketh crack karapu software ehema thiyenawa. scene eka une 4n eke mata hariyata mathaka naa මාව හැක් කරල මගෙ ලබ්බ ග්න්නද බං :( ------ Post added on 1685025843
  16. 2by2

    FB account eka Hack කරල බ්ං

    meke pc eke 300GB withara data thiyenawa moko karanne :no: ------ Post added on 1685025453
  17. 2by2

    FB account eka Hack කරල බ්ං

    email eka dunnata wadak naane bn security code eka yanawa ow bn ewa okkoma remove kale kohomada?:angry::shocked::dull: ------ Post added on 1685024989
  18. 2by2

    FB account eka Hack කරල බ්ං

    FB එකට කෙළ උනා හරි ඔක්කොම accounts වලට කෙළවෙන්න බෑනෙ බ්ං
  19. 2by2

    FB account eka Hack කරල බ්ං

    phishing නෙ මේ බං virus නිකන් link එක උඩ කෙටුව විතරයි youtube එකෙත් videos upload වෙලතිබ්බා ම්ං password change කලා
  20. 2by2

    FB account eka Hack කරල බ්ං

    මට request එකක් ආව සුද්දෙක් ගෙන් මං accept කළා තිබ්බ පෝස්ට් එකකට ලින්ක් එකක් එක්ක comment ekak daala thibba මං ඉතිං කොටල බැලුව, ටික වෙලාවකට පෝස්ට් එහෙම දාපුවාම 2-3 වැටෙනවා ම්ං ගනන් ගත්තෙ නෑ. පස්සෙ session expire කියලා දවස් 2-3 කට ඉස්සර ලොග් අවුට් උනා දැන් ලොග් වෙන්න බෑ..:(

    No contents