1. 2by2

    A/L math p6 chem help

    කල්පනා කරලා හැදුවා bn 😌
  2. 2by2

    A/L math p6 chem help

    දුශ්‍යන්ත සර් ඕක කියලා දුන්නෑ 😥 @DHE idea 1kak ooni @dilann @zid2021 ------ Post added on 1686827514 මේකත් අවසන් කරන්න ක්‍ර්‍රමයක් ඕන ------ Post added on 1686830415 දෙවනියට තියෙන ගාන අවසන් කරන විදිහ කියන්න කෝ දන්න කෙනෙක් ------ Post added on 1686840866
  3. 2by2

    A/L math p6 chem help

    මේ ප්‍රමේය සාධනය සිලබස් එකේ නෑ නේද තියෙනවා නම් prove එකේ ලින්ක් එකක් දෙන්න youtube එකේ එහෙම සීමාවෙන් ඔප්පු කරන හැටි නැ geometric සීන් එකක් තියෙන්නෙ Mata time ekak naabn hoyanna ekai, mage note eketh naa 🙂 @AnuradhaRa @DHE @dilann
  4. 2by2

    A/L math p6 chem help

    ස්තුති බ්ං ත්‍රිකෝණයක් ගහලා 1න්ම වෘත්ත පාදෙ හොයන්න පුලුවන් අගයන් එක්කම , ඒත් සුළු කෝණ වලට ඇර එහෙම ලකුණු දෙන්නෙ නෑලු දැන් ;) ත්‍රිකෝණයක් ගහලා තිබ්බොත් ලකුණු නෑ..මහාකෝණ වලට එයා තමා කිව්වේ ඕන දෙයක් අහගන්න කියලා :D එහේම උත්තෙරේ එනවා පරාසයෙන් ගන්න බැලුවෙ මේ ගානෙ කොස්2තීටා සෙට් උනනිසා එහෙම සේප්...
  5. 2by2

    A/L math p6 chem help

    Sloved 👍 තෑන්ක්ස් 🙂 ------ Post added on 1686586615 2Theta පළමු වෘත්ත පාදයේද එහෙම නැනැත්නම් 2ද කියලා අදුරගන්නෙ විදිහක් තියෙනවද ? භාග කෝණ සූත්‍රය පාවිච්චි කරන්නෙ නැතුව 2pi<2theta<3pi වලින් @zid2021 @DHE ------ Post added on 1686638969
  6. 2by2

    A/L math p6 chem help

    Idea ekak please @DHE
  7. 2by2

    A/L math p6 chem help

    මට උදව්වක් ඕන වෙලාවට ම්ං මේ නූලෙ දාන්නම්, කරදරයක් නැත්නම්, උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් කියලා දෙන්න. පෝස්ට් එක දාලා ID එක mention කරන්නම්, උබලා විතරයි යමක් කමක් දන්න එකෙකුට ඉන්නෙ ඉතින් අහගන්න කියලා... කෙනෙක්ගෙ ඇස් පාදනව කියන්නෙ මේ ආත්මෙදිම ආනිසංස ලැබෙන පිනක් :D
  8. 2by2

    Kaspersky Internet Security මහා සේල්

    Ela 👍 පරණ එළුවෙක් ------ Post added on 1686150547
  9. 2by2

    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

    කවුද දෙයියො bump කලේ 😂
  10. 2by2

    අනුකලනය චූටි උදව්වක් 🙂 2

    ;) ම්ට සප් එකක් දියන්කෝ උබලා ලොකු හයියක් 💪 ------ Post added on 1685723145
  11. 2by2

    අනුකලනය චූටි උදව්වක් 🙂 2

    ❤ එහෙම කරමු. 🙂 තනියෙන් කල්පනා කරකර වැඩකරන්න කාලයක් නෑ බ්ං තියරි ටිකවත් complete කරන්න බැලුවෙ ඉක්මනට :(
  12. 2by2

    අනුකලනය චූටි උදව්වක් 🙂 2

    ස්තුති බ්ං ඒක ඇත්ත. ඒත් දෙකම වීජිය පද නිසා උත්තෙරේ වෙනස් වෙන්නෙ නෑ නේද 🙂
  13. 2by2

    අනුකලනය චූටි උදව්වක් 🙂 2

    ජීවිතේ aries තියාගන්න බෑ 😎
  14. 2by2

    අනුකලනය චූටි උදව්වක් 🙂 2

    උබත් පාඩම් කරලා කොහොම හරි ගේම දීපන් ❤

    No contents